spot_img

Ludo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න යාලුවනේ අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම ආපු හින්දි ෆිලුමක්.. මේක මගේ තුන්වෙනි සබ් එක…නොවැම්බර් 12 තමා මේක නෙට්ෆිලික්ස් හරහා අන්තර්ජාලයට නිකුත් කරේ මේක දැන 7.9/10ක අගයක් අරගෙන තියෙනවා.. 86%ක google පරිශීලකයන්ගෙ කැමැත්තක් දිනාගෙන තියෙනවා Anurag basu ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි පංකජ් ට්‍රිපාති,රාජ්කුමාර් රාඕ‍,සාන්‍යා මල්හෝත්‍රා,ෆාතිමා සානා ෂෙයික්,ආදිත්‍ය රෝයි කපූර් හා අභිෂේක් බච්චන් යන දක්ශ නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා

ඉතින් කතාව ගැන කිව්වොත් අපි කවුරුත් දන්න ලුඩෝ කියන ගෘහස්ත ක්‍රීඩාවෙදී පාවිච්චි කරන රතු ,කොල,කහා, නිල් පාට වලට අනුකූලව ඉන්න නැත්තන් ඒ වගේ හැසිරෙන පිරිමි චරිත හතරක් ගැන කියවෙන්නේ.. මොවුන් එකිනෙකා අතර මොකුත්ම සබදතාවයක් නැතත් එක තැනක වෙනත් කලු චරිතයක් හරහා මේ හතර දෙනා ලුඩෝ තරඟයක ඉත්තෝ එකිනෙකට හමුවෙනවා වගේ එකිනෙකාට හමුවෙනවා. ලුඩෝ සෙල්ලම් කරනවා නම් දන්නවා ඇති නේ.. එක ඉත්තෙක්ගේ තැනට විරුද්ධ පිලේ කෙනෙක් ආවොත් ආපහු හිටපු තැනටම යන්න වෙනවා කියලා. ඉතින් මේ මං කිව්ව චරිත හතරටත් ඒක අදාලයි.. එහෙනම් ඔයාලටත් බලන්න ආරාධනා කරනවා මේ චිත්‍ර‍පටිය

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. බොහොම ස්තුතියි සබ් එකට…ආව ගමන් සබ් දෙනවා එළ ආදරෙයි 😍

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram