spot_img
spot_img

Madam Chief Minister (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස් වල වැඩිදෙයන්ම දේශපාලනය ගැනනේ ලංකාවෙත් කතා වෙන්නේ…ඒ හා සමාන දේශපාලන චිත්‍ර‍පටියක් තමයි මේ අද අරන් එන්නේ.. මේක නිර්මාණය කරලා තියෙන්නේ නම් 2019 වසරේ.. 2020 තිරඟත කරන්න තිබ්බාත් කොවිඩ් නිසා පස්සට දාලා කොහොම හරි ගිය ජනවාරි 22 වැනිදා මේ චිත්‍ර‍පටිය තිරඟත කරනවා… Jolly LLB චිත්‍ර‍පටි ද්‍රිත්වය අධ්‍යක්ෂණය කරපු Subhash Kapoor තමයි මේ චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කරන්නේ.. Richa Chadda විසින් මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් රෝනක් නම් ප්‍රදේශයේ කුලමල ජාති ආගම් බේද විතරක් නෙමෙයි දේශපාලනයට අලුතින් පොඩි මනුස්සයෙක්වත් එන්න දෙන්නේ නැහැ… තාරා රුපාරාම් තරුණ කාලයේ ඉදලාම මේ හැමදේම හැම අභියෝගයක්ම බාර ගන්න තරුණියක්..කොහොමින් කොහොම හරි ඇය දේශපාලනයට එනවා.. නමුත් මේ දේශපාලනයේ කෙනහිලිකම් මැද ඇයට ජිවිතය රැක ගන්න පුලුවන්වේවිද? ඒ උත්තර දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත් තමයි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Madam Chief Minister (2021) සිංහල උපසිරැසි” Madam.Chief.Minister.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4866 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    පුලුවනි නම් PM Narendra Modi – 2019 චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram