spot_img
spot_img

Majili (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2019 අප්‍රේල් 4 නිකුත් උන ප්‍රේමාන්විත තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ විදියට අරගෙන එන්නේ Naga Chaitanya සමග Samantha ප්‍රධාන චරිත නිරූපනය කරන Imdb අගය 7.8 අරගත්තු ආදරණීය චිත්‍රපටිය තමයි Majiji.

අපි හැමෝම වගේ ආදරේ කරල තියෙනවනේ.. ඉතින් පූර්ණා (Naga Chaitanya) කියන්නෙත් ඒවගේම අංශුට (Divyansha Kaushik) ට පණ වගේ ආදරේ කරන ආදරවතයෙක්.. ඒ ආදර කතාව පටන් ගන්න හැටි බලන්න චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් මෙහෙම මෙයාගේ ආදරේ ඔහොම ගලාගෙන යද්දි එක්තර සිද්ධියක් වෙලා අංශුගේ ගෙදරින් මේ සිද්ධිය දැනගන්නවා.. එතනින් පස්සේ මොකක්ද ඉතින් සමාන්‍යය විදියටම වෙන දේම තමයි වෙන්නේ.. අංශුගේ ගෙදරින් මෙ දෙන්නව ඈත් කරන්න පුලුවන් හැමදේම කරනවා. බැරිම තැන පූර්ණාට තර්ජනය කරන්න මැරයෝ වගයක් යවනවා.. ඉතින් මේක අංශු දැනගෙන පූර්ණාව බේරගෙන එයාව හොටෙල් එකක කාමරයකට එක්කන් එනවා. එතනදී අංශු පූර්ණගෙන් පොරොන්දුවක් අරගන්නවා ඒ තමයි එයා ආයෙත් හෙට හවසට එනවා එතනක් මේ කාමරෙන් එලියටවත් යන්න එපා කියලා… පූර්ණා ඇත්තටම අංශු එනකම් බලන් ඉන්නවා ඒත් අංශු ආවේ නෑ. ඇත්තටම අංශුට මොකද උනේ? දැන් පූර්ණට මොකක් වෙයිද? ශ්‍රාවනී (Samantha) කොහොමද පූර්ණා අංශු ආදර කතාවට සම්බන්ධ වෙන්නේ? මේ හැමදේම දැනගන්න මේක බලන්නම වෙනවා. තවත් උපැසිරසියකින් හම්බවෙමු එහෙනම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Majili.(2019).Sinhala.Subtitle.rar – Downloaded 2641 times – 55 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to Piyasiri Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram