spot_img
spot_img
More

    Maleficent Mistress Of Evil (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ඔන්න එහෙනම් ආයෙත් ආවා මගේ අළුත් අවුරුදු තෑග්ග අරගෙන… මට හැකි ඉක්මනින් තමා ඉතිං මේ චිත්‍රපටය කරලා දුන්නෙ.. 2014 නිකුත් වුන Maleficent චිත්‍රපටයේ දෙවන කොටසක් විදිහට තමා මේක දිව යන්නෙ.. ඉතිං කියන්න ඕන නෑනෙ මේ චිත්‍රපටය තමයි Maleficent Mistress of Evil 2019 කියන්නෙ.. අනිවාර්‍යයෙන්ම මං කියන්න ඕන මේක බලන්න කලින් Maleficent 2014 චිත්‍රපටය බලලා ඉන්න කියලා මතක් කරනවා..ඉතිං වැඩි කතාවක් නැතුව කතාව ගැන බලමු..
    ඉතිං 2014 චිත්‍රපටයෙ ඉන්න චරිත බොහෝමයක් මේකෙත් ඒ විදිහටම ඉන්නවා.. මැලෙෆසන්ට්, අරෝරා, ඩියාවල් වගේ චරිත ඔයාලා නොදන්නවා වෙන්න බෑනෙ.. ඉතිං මේ අරෝරාට කලින් චිත්‍රපටයෙදි හමුවෙන පිරිමි ළමයා විවාහ යෝජනාවක් කරනවා.. ඉතිං මෙයා ඒකට කැමති වෙනවා.. ඊට පස්සෙ තමා කතාවෙ හොඳම හරිය පටන්ගෙන්නෙ.. ඕනවට වඩා දේවල් කියන්න් වුවමනාවක් නෑ කියලා හිතනවා.. ඉතිං ඊට පස්සෙ මොනවද වෙන්නෙ බලන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
    ඉතිං දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් දට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!
    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram