spot_img

Malik (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඔයාලට අද අපි ගේනවා සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි මලික්. මේකේ අධ්‍යක්ෂවරයා වන මහේශ් නාරයන් මෙය ප්‍රබන්ධයක් යනුවෙන් කියා සිටියත් මෙයට පාධක වී තිබෙන්නේ තිරුවන්නාතපුරම් ගුවන්තොටුපල අසල බීමාපල්ලි යන මුහුදුබඩ ප්‍රදේශයේ සිදු වූ සිදූවිම් කිහිපයක්.

මලික් කියන්නේ අද කාලයේ බලන්නම ඕන ලස්සනම ලස්සන චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන කිව්වොත් සුලෙයිමාන් අලි ඉක්කා තමයි ප්‍රධාන චරිතය. ඉතින් මේකෙන් පෙන්නන්නේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිටින ගෝඩ් ෆාදර් වැනි නායකයෙකු වන අලි ඉක්කාගේ ජීවිතය ගැන.වෙරලබඩ නගරයක කිතුනු ප්‍රජාව සතුරන් බවට පත් වෙනවා .මෙම කණ්ඩායම් දෙක අතර මතභේද ඇති කරනුයේ පොලිසිය සහ අභිමතාර්ථයන් ඇති රජයක් විසින්. මොවුන්ට අවශ්‍ය වන්නේ අලි ඉක්කාව සිරගත කර ඔහුව මරාදැමීමටයි .ඉතින් මෙයාලා මේක කොහොමද සැලසුම් කරන්නේ කියලා ඔයාලට කතාවෙන් බලාගන්න පුලුවන්.

ආදරය,පලි ගැනීම,පාවා දීම වල එකතුවකින් තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ… ප්‍රධාන වශයෙන් ප්‍රධාන නලුවට අහමඩ් සුලෙයිමාන්ට මුහුණ පෑමට සිදුවෙන ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ප්‍රේක්ෂකයාට ලොකු ආදර්ශයක් වගේම සමාජය කොතෙක්නම් කුරිරුද කියලා පෙන්නනවා.කොච්චර මිනිස්සු ගැන හිතුවත් සාධාරණ මනුස්සයෙක් උනත් අන්තිමට ඔහුට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. සමාජය ගැන පෙන්නුම් කරන ත්‍රාසය මුසු කරගත් ගොඩක් ලස්සන කතාවක්…ඉතින් එහෙනම් අලුත් කතාවකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තුතියිිි . ජයම වෙිවා ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram