මෙහි ධාවනය වන්නේ ආනන්ද් ක්‍රිශ්නා නම් ගුවන්විදුලි වැඩසටහන් ශිල්පියකු විසින් පවසන ඔහුගේ සහ ගීතාගේ ආදර කතාවයි. ආනන්ද් ක්‍රිශ් එම කතාව කියන්න පටන් ගන්නේ කෙනෙක්ව මරනෙන් බේරගැනීම උදෙසාය.එම කතාව පරිදි ඔහුට මුලින්ම ඇයව දකින්නේ මුහුදු වෙරලක් අසලදීය.නමුත් ඇයව ඔහු වයිසාග් වල සතියක් තිස්සෙ හොයනවා. අන්තිමට ක්‍රිශ්ගේ කොලේජ් එකේදී එයාට ඇයව හමුවෙනවා සහ එයාගෙ හොදම යාළුවා වෙනවා.නමුත් ක්‍රිශ් එයාගෙ ආදරේ ගැන ගීතාට කියපු ගමන් එයා ක්‍රිශ්ගෙ ආදරේ ප්‍රතික්ෂේප කරනවා.ගීතා ක්‍රිශ්ගෙ ආදරේ ඇයිද ප්‍රතික්ෂේප කරේ??ගීතාට වෙනත් පෙම්වතෙක් ඉන්නවද?ක්‍රිශ්ට ගීතාව හිමිවේවිද?යන ප්‍රශ්නයන්ට උත්තර හොයාගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා පවුලේ සැමටම මෙම චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන ගමන්,උපසිරසියේ ඇති අඩුපාඩුවන්ට සමාව අයදිමින්, ඉක්මනින්ම තවත් උපසිරසියක් ගෙන ඒමට පොරොන්දු වෙමින් මම සමුගන්නවා.සියළු දෙනාටම බුදුසරණයි
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk