spot_img
spot_img

Maragadha Naanayam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Maragadha Naanayam මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න පටන් ගත්තේ 2017 ජුනි 17 වැනිදා. විනාඩි 132ක් පුරාවට ධාවනය වෙන මේ චිත්‍ර‍පටිය දෙමළ හා තෙලෙඟු භාෂා ද්විත්වයෙන්ම තිරඟතවුනා. ප්‍ර‍ධාන චරිත ලෙස Aadhi හා Nikki Galrani රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවා නම් අවුරුදු දහසකට පමණ කලින් පල්ලව රාජධානියේ රජවරයෙකු හිටියා ඉරම්බුරෙයි නමින්. මොහුගේ රාජධානියට සතුරු රාජධානියකින් අනතුරු ඇඟවිමක් එනවා පහර දෙන්නට එනවා කියලා. මේ රජතුමා ආගම භක්තියෙන් නැබුරු කෙනෙක්. ඔහු මේ සතුරු අනතුරෙන් ගැලවෙන්න වන දෙවියන්ට කන්නලව්වක් කලා. එයට ප්‍ර‍තිඵලයක් ලෙස රුක්ෂ දේවියෙක් විසින් මේ රජතුමාට බලගතු මරකත මැණිකක් ලබා දෙනවා. ඔහු මේක තමන්ගේ කඩුවේ ඇතුල් කරගන්නවා. මේ මැණිකේ බලයෙන් ඔහු සැම සටනක්ම පහසුවෙන් ජයග්‍රාහණය කරනවා… පසු කාලයේ ඔහු මහළු වෙලා මිය යන කොට ඔහුගේ ඉල්ලමක් පරිදි ඔහුගේ සොහොනේ මේ මැණික් ඇල්ලු කඩුවත් භුමදානය කරනවා… වර්ෂ ගානක් ගෙවි යනවා 1992 වසරේදි ඉෂ්වරෙයි සුන්දරම් මහාචාර්යවරයාට ඉරුම්බරෙයි රජුගේ සොහෝනේ කැනිම් කරද්දි මේ මැණික හමු වෙනවා. නමුත් මේ මැණික පසුපස ලොකු ශාපයක් හබා එනවා… මේ මැණික අල්ලන හැම කෙනෙක්වම ඉරුම්බරෙයි රජුගේ ශාපයට ලක්වෙනවා. ඒ කියන්නේ දිනක් හෝ දෙකක් යද්දි මේ පුද්ගලා මරුනුවට පත් වෙනවා. දැන් 2017 වසර. අපේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය සෙන්ගුට්ටුවන් (Aadhi) කියන්නේ ණය බරෙන් මිරිකිලා ඉන්න තරුණයෙක්. ඔහු මුදල් හොයන්න පුංචි පුංචි ජවාරම් වැඩ කරනවා. පිටරට කෙනෙක් මේ මැණික හොයලා දෙන කෙනෙක්ට කෝටි දහයක් ලබා දෙනවා කියන ආරංචිය ලැබුනාම ඔහු මේ මැණික හොයන්න පටන් ගන්නවා… එතැනින් එහාට මොකද වෙන්නේ කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්නකෝ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එචි ඩා පිටපත් සදහා ගැලපේ

Download “Maragadha Naanayam (2017) සිංහල උපසිරැසි” Maragadha.Naanayam.(2017).Sinhala.Subtitle.rar – Downloaded 550 times – 48 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram