spot_img
spot_img

Mathil (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මතිල් යනු මිත්‍රාන් ජවහාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වුන දමිළ චිත්‍ර‍පටියකි…. සිංගා ශංකරන් විසින් නිශ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ කේ. එස්. රවිකුමාර්, ෂංජිත්, මයිම් ගෝපි සහ මධුමිතා රංගනයෙන් දායක වේ

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්..ලක්ෂ්මිකාන්ත් කියන්නේ විශ්‍රාමිකව තමන්ගේ දියණිය හා පුතා සමඟ ජිවත්වෙන පුද්ගලයෙක්.. දිනක් මේ පලාතේ මන්ත්‍රිට වැඩ කරන පුද්ගලයන් කිහිප දෙනෙක් ලක්ෂ්මිකාන්ත් පදිංචි වෙලා ඉන්න නිවසේ ඔවුන්ගේ පක්ෂයේ ලංඡනය ගහනවා.. තමන්ගේ බිත්තියක මේ වගේ වැඩක් කරපු එකට උරණ වෙන ලක්ෂමිකාන්ත් පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දානවා මේක කරපු පුද්ගලයාට එරෙහිව.. පලාතේ ප්‍ර‍භල දේශපාලකයෙක් එක්ක හැප්පෙන්න ගියාම වෙන වැඩේ හිතාගන්න පුලුවන් නේ.. කොහොම හරි මේ සිදුවිමෙන් පස්සේ වෙන සිදුවිම් මාලාවක් තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Mathil (2021) සිංහල උපසිරැසි” Mathil.2021.Sinhala.Subtitle.rar – Downloaded 852 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram