today-is-a-good-day
More

    Max 2 White House Hero (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද සුම් සෙට් එකටම ආයුබෝවන් කිව්වා එහෙනම්. අවුරුද්දකටත් වැඩි කාලයක් උපසිරැසි කලාවෙන් ඈත් වෙලා ඉඳලා තමයි මේ විදියට MAX දෙවැනි චිත්‍රපටයත් සමගින් ඔයාල එක්ක එකතු වෙන්න හිතුවේ ඇත්තටම උපසිරසි කිරීමේ ආසාව එහෙමම තිබ්බත් ඒ සඳහා කාලය හොයාගැනීමට අපහසු වීම නිසා තමයි මේ විදියට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න සිද්ධ උනේ.ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන අපේ වෙබ් අඩවියේ නියමුවා දර්ශන අයියටත් හිතේ කිසිම කහටක් නැතුව ඉල්ලපු ගමන් මේ චිත්‍රපටය මට ලබා දුන්න එක ගැන

    හරි එහෙමනම් මම මේ අරගෙන ආපු චිත්‍රපටය දිහාවට හැරෙනවා නම්, MAX (2015) චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස තමයි මේ හැබැයි දෙවැනි කොටස කියල කිව්වට පලවෙනි චිත්‍රපටයට මෙහි ඒ තරම් සම්බන්ධයක් නැහැ පළමු චිත්‍රපටය නරඹපු නැති කෙනෙක්ට උනත් කිසිම බාධාවක් නැතුව දෙවනි චිත්‍රපටය රසවිඳින්න පුළුවන්.මේ චිත්‍රපටයට 5.8 ක IMDB අගයක් ලැබිලා තිබෙනවා ඒ වගේම මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ඉතාමත් බුද්ධිමත් කාර්යශුර බල්ලෙක් වටා පළමු චිත්‍රපටය නරඹපු අයට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.දන්නවනේ ඉතින් MAX කොල්ලගේ වැඩ ඒ වගේම සතුන්ට විශේෂයෙන්ම බල්ලන්ට ආදරේ කරන අයට නම් හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල අනිවා කියන්න ඕන හරි එහෙමනම් මම ගියා ඉදිරියේදීත් පුළු පුළුවන් විදියට උපසිරැසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙමනම් හැමෝටම සුභ දවසක්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Max 2 White House Hero (2017) සිංහල උපසිරැසි” Max.2.White.House.Hero.2017.Sinhala.Subtitle.rar – Downloaded 126 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram