spot_img

Avatar Fire and Ash (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Avatar Fire and Ash (2025) Sinhala Subtitle

 

මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් ටික දවසක් උනා.. එත් අරන් එන්න පමා උනා. මේක අපේ චිත්‍රපටි ගොන්නේ තියෙන්නම ඕනි චිත්‍රපටියක් නිසා පමා වෙලා හරි කරලා අරන් ආවා.. පැය 3යි විනාඩි 18ක් පුරා දිවෙන මේ දැවැන්ත සිනමා නිර්මාණයේ පිරිවැයම ඩොලර් මිලියන 350 ක් වෙනවා. ඒ වගේ වියදමක් දාලා හදපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඩොලර් බිලියන 1.4 කට වඩා උපයාගන්නට මේ වෙද්දි සමත් වී තිබෙනවා. සුපුරුදු පරිදි Sam Worthington, Zoe Saldaña,Sigourney Weaver,Stephen Lang,Kate Winslet යන දැවැන්ත රංගන ශිල්පීන්ගේ දායකත්වය පළමු දෙවැනි චිත්‍රපටි වල වෙන්ම ලැබි තිබෙනවා..

මේක බලන්න කලින් කලින් චිත්‍රපටි දෙකම බලලා ඉන්න ඕනි කියන එක මතක් කරන්න ඕනි වෙන එකක් නැහැ. මොකද අනිවාර්යෙන්ම ඒක බලලා ඇති නිසා… දෙවැනි චිත්‍රපටිය අවසානයේ තමන්ගේ වැඩිමහල් පුතාගේ ඛේදනීය වියෝවෙන් පස්සේ ජේක් සලී සහ නෙයිටිරි ඉන්නේ දැඩි මානසික කඩාවැටීමක. ඒත් සොබාදහම ඔවුන්ට විවේකයක් දෙන්නේ නැහැ. මේ පාර ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ පෘථිවියෙන් ආවා මිනිස්සුන්ට නෙමෙයි, පණ්ඩෝරාවේම වෙසෙන බල ලෝභී, දරුණු Na’vi ගෝත්‍රයකට. අනුකම්පාව කියන වචනයවත් අහලා නැති ‘වරැන්ග්’ ගේ නායකත්වයෙන් එන මේ Ash People නිසා ජේක්ගේ පවුලට විතරක් නෙවෙයි, මුළු පණ්ඩෝරාවේම ඉන්න හැමෝම වෙනුවෙන් සටන් වදින්න සිද්ධ වෙනවා. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip / WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. Zoomlinkhub . com එකේ film එකක් download කිරීම සඳහා download button එකක් click කලාම, ෟා’සකක් පිටුවකට යොමු වෙනවා. එතනින් ඉදිරියට කිසිවක් සිදු වන්නේ නැහැ. කොපමණ වතාවක් download button එක click කලත්, Adzilla හැර , වෙන පිටුවකට යොමු වන්නේ නැහැ. පිලුම බා ගන්නේ කෙසේද?

    ස්තුතියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram