
Mazaka (2025) Sinhala Subtitle
කාලේකට පස්සේ තෙලෙඟු චිත්‍රපටියකට උපසිරැසියක් අරන් ආවේ.. මේ ෆිල්ම් එක ඇවිල්ලා Rom Com ශාරණයට අයත් වෙන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත ලෙස Sundeep Kishan හා Ritu Varma රංඟනයෙන් දායක වෙනවා.. කතාව පැත්තට ගියොත්
රාමනා (පියා) සහ ක්‍රිෂ්ණා (පුතා) කියන්නේ තාත්තයි පුතයි. ක්‍රිෂ්ණගෙ ඉපදීමත් එක්කම ඔහුගෙ මව මිය යනවා. රාමනා වීසා ඔෆිස් එකක රැකියාව කරනවා. මේ දෙන්නටම එකම අරමුණයි තියෙන්නෙ , ඒ තමයි Family එකක් ගොඩනගා ගන්න එක. ඒත්, කරුමෙට මේ ක්‍රිෂ්ණට කිසිම කෙල්ලෙක්ව අල්ලගන්න බැරි වෙනවා. බැරිම තැන තාත්තයි පුතයි එකතු වෙලා මනමාලියො බලන්න යනවා. ඒත් යන හැම ගෙදරකින්ම අවසානෙට කියන්නෙ එකම දෙයයි. ‘පිරිමි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරට, ගැහැණු ළමයෙක් තනියම එවන්න බැහැ’ කියලා. බැරිම තැන පියා වන රාමනා තීරණය කරනවා යලිත් විවාහයක් කරගන්න. එතකොටවත් පුතාට මනමාලියක් ලැබෙයි කියලා. ඔය අස්සෙ අර ඔතාගෙන යන්න පතාගෙන ආපු කෙනා වගේ කෙනෙක් ක්‍රිෂ්ණට හම්බවෙනවා. දැන් තමා mazaka (විනෝදය) එක පටන් ගන්නෙ. 🙂 තාත්තයි පුතයි දෙන්නම කෙල්ලො පස්සො යනවා. ඉතින් මේ දෙන්නාටම බදින්න ගැණු ළමයි දෙන්නෙක් හම්බවේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEBRip පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ tamilmv හා YTS පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
