spot_img

Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා!අද මේ අරන් එන්නෙ තවත් මලයාලම් චිත්‍රපටියක්

MEMBER RAMESHAN 9th WARD 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු Comedy Drama වර්ගයට අයත් මේ චිත්‍රපටියට Arjun Ashokan, Chemban Vinod Jose, Indrans ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

රමේශන් කියන්නෙ සාමාන්‍ය පවුලක තරුණයෙක්,තමගෙ පාඩුවෙ රස්සාව කරගෙන, හවසට යාලුවොත් එක්ක සෙල්ලම් කරල ඉන්න සාමාන්‍ය චරිතයක්, මෙයාගෙ යාලුවා වගේම ලොක්කා තමයි තෝමස්, කොච්චර හොද උනත් දෙන්න පක්ශ දෙකක සාමාජිකයො, ළඟ ලගම එන මැතිවරනෙට තෝමස් තරග කරන්න ඉද්දි අනිත් පක්ශෙන් හිතුවෙවත් නැති විදිහට රමේශන්ට නාම යෝජනා ලැබුණොත්……….ඒ චන්දෙන් රමේශන් දිනාවිද, ඉස්සරහට මොනව වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි ඔයාලම බලන්නකෝ…තවත් උපසිරසියකින් හම්බෙමු!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram