spot_img

Mission Raniganj (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mission Raniganj (2023) Sinhala Subtitle

 

අක්ෂේ කුමාර් රඟන නවතම චිත්‍රපටියට උපසිරැසි අරන් තමයි අද මේ එන්නේ.. ඉන්දියාවේ බයෝපික් ෆිල්ම් එකක රඟපානවා නම් ඒ ඉතින් අක්ෂේ කුමාර් නේ.. අද මේ ගෙනාපු කතාවට පාඨක වෙන්නේ 1989 නොවැම්බර් 13 වැනිදා බටහිර බෙංගාලයේ රාණිගන්ජ් ගල්අගුරු ආකාරයේ සිදුවු සිදුවිමක්. පතල් ගංවතුරකට කොටුවිම නිසා රාණිගන්ජ් පතලේ 65 දෙනෙක් මේ ආකාරයේ හිරවෙනවා.. මොවුන්ව මුදාගන්න ලැබෙන්නෙත් බොහෝම සිමිත වෙලාවක්.. ඉතින් ඉන්දියාවේ සිදුවුන පලවෙනි කැප්සියුල් මෙහෙයුමත් මේකම කියලා තමයි කියන්නේ. ඒ මොහොතේ තැනට සුදුසු නුවන පාවිච්චි කරලා ජස්වන්ත් සිං ග්‍රිල් විසින් මේ සියළුම පතල්කරුවන්ව බේරාගන්නවා. ඒ සම්පුර්ණ මෙහෙයුම තමයි චිත්‍රපටියට කතාව වෙන්නේ.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Rustom චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Tinu Suresh Desai විසින්. මෙහි සෙසුචරිත ලෙස Parineeti Chopra ,Kumud Mishra,Pavan Malhotra,Ravi Kishan රංගනයෙන් දායක වෙනවා. එහෙනම් චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram