spot_img
spot_img
More

    Monster Party (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් යාලුවනේ.මේක මගේ 2 වන උපසිරැසිය.මේක අබිරහස්,ත්‍රාසජනක කාණ්ඩයට අයත්වන කථාවක්.මේකට imdb අගය 5.1ක් ලැබිල තියනවා.විනාඩි 89ක ධාවන කාලයක් තියනවා.කථාව ගැන කෙටියෙන් කිවුවොත් මතක ආවර්ජනයකින් තමා කථාව පටන් ගන්නෙ.ධනවත් පවුලක රාත්‍රී සාදයක් පුරාවට සිදුවන බිහිසුනු සිදුවීම් ටිකක් තමයි කථාවෙ හරය.අයිරිස්,ඩොජ්ග් සහ කැස්පර් කියන්නෙ ගෙවල් වලට පැනල හොරකම් කරන තරුණ ලමුන් තිදෙනෙක්.අයිරිස් හොරකමට අමතරව අර ධනවත් නිවසේ සේවය කරන්නත් යන කෙනෙක්.ඉතින් මෙයාල දැන ගන්නව මේ ගෙදර සේප්පුවක් තියනව කියල.ඉතින් තුන්දෙනා මේ සේප්පුවෙන් සල්ලි හොරා ගන්න හිතන් සේවකයො විදිහට වෙස්වලාගෙන මේ ගෙදරට යනවා.එදා රාත්‍රියෙ තියන අර සාදයෙ සේවයට. ඒත්..ගියාම තමයි ඔක්කොම කනපිට හැරෙන්නෙ…. ඉතින් මෙයාලට සල්ලි ගන්න පුලුවන් වෙයිද.. මේ නිවසේ තියන අබිරහස් පසුබිම මොකක්ද..ආරාධනා කරනවා රසවිඳලම බලන්න කියල..මං සමුගන්නම්..එහෙනම්.මං කුෂාන් දීමන්ත බන්ඩාරිගොඩ.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Monster Party (2018) සිංහල උපසිරැසි” Monster.Party.2018.Sinhala.Subtitle.rar – Downloaded 227 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    කුෂාන් දීමන්ත
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram