More

    Mrs. Serial Killer (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    හුඟ කාලෙකට පස්සෙ මම ආයෙත් අළුත්ම අලුත් හින්දි උපසිරසියක් අරගෙන ආවා.2020 මැයි 1 දා තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ.48%ක ගූගල් පරිශීලක කැමත්තක් වගේම 10න් 3 ක imdb අගයක්ද මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.netflix විසින් තමයි මේ චිත්‍රපටිය නිකුත්කරල තියෙන්නෙ.
      චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟදක්වන්නේ ලාංකික සම්බවයක් තියෙන සුරූපී හින්දි නිලී Jacquline fernandaz සහ Manoj bajpayee විසිනි. කතාව පැත්තත් චුට්ටක් කිව්වොත් සෝනා කියන්නෙ ගර්භනී කාන්තාවක්.එයාගෙ මහත්තය තමයි ජෝයි කියන්නේ.එයා ශල්‍ය වෛද්‍යවරයෙක්.දවසක් එයා විදෙස්ගතවෙන්න ගුවන්තොටුපලට ගිහින් ඉන්නකොට එයාව පොලීසියෙන් ඇවිත් මිනීමැරීමේ චෝදනාවකට අත්තඩංගුවට ගන්නවා.ඒ එයාට අයිති ඉඩමක ගර්භනී කාන්තා මලසිරුරු 6 හොයාගත්තු නිසා.මේ මිනීමැරුම් ඔක්කොම කරල තියෙන්නේ දරුණු ගණයේ දාම ඝාතකයෙක් විසින්.ජෝයිගේ බිරිඳ එයාව හිරෙන් නිදහස්කරගන්න නගරේ ඉන්න හොඳම ලෝයර් ලඟට ගිහින් උදව් ඉල්ලනවා.එයත් උදව්කරන්න කැමති වෙනවා.ජෝයිව නිදහස් කරගන්න සෝනාට තවත් දරුණුගනයේ නීතිවිරෝධී දෙයක් කරන්න වෙනව කියල ඒ ලොයර් දන්වනවා.ඒ මොකක්ද කියල චිත්‍රපටිය බලද්දි තේරේවී ඔයාලට.ඒ සිද්දියෙන් තමයි මුළු චිත්‍රපටියම කණපිට හැරෙන්නේ.ඉතින් mystery/Thriller චිත්‍රපටි වලට ආස අයනම් මේ චිත්‍රපටිය මගහැරගන්නම එපා කියල තමයි කියන්න තියෙන්නේ.ආයෙත් ඉක්මනටම තවත් උපසිරසියකින් හමුවෙමු..බුදුසරණයි!!!
    - Advertisement -
    - Advertisement -

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Mrs..Serial.Killer.2020.Sinhala.subtitle.rar – Downloaded 667 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to Chamika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram