spot_img

Mulan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඩිස්නි සමාගම මගින් නිශ්පාදනය කරපු චිත්‍ර‍පටියක් විදියට තමයි මුලාන් ඔබ වෙත එන්නේ. විශාල පිරිවැයක් දරලා හදපු මේ චිත්‍ර‍පටිය කොරෝනා රෝගය නිසා තිරගත විම ප්‍ර‍මාද කලා. ඉන් පසුව සමහර රටවල් වල පමණක් තිරඟත කරන්න සලස්වලා මේක ඩිස්නි + තුලින් ඩිජිටල් ක්‍ර‍මයට නිකුත් කලා. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Niki Caro ගෙනි. Yifei Liu විසින් මෙහි මුලාන්ගේ චරිතයට පණපොවමින් චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන රංඟනයට දායක වෙනවා.

මුලාන් 1998දි කාටුන් එකක් ලෙස තමයි මුලින්ම එලියට එන්නේ.. ඒ ඇනිමේෂන් චරිතය තමයි මේ අද චිත්‍ර‍පටියකින් සැබැවින්ම ඔබ දකින්නේ… බැලඩ් කාව්‍යට අනුව හුආ මුලාන් කියන්නේ චීන ඉතිහාස පොත් වල ලියවුනු රණශුරියක්.ඇය කුඩා කල ඉදන්ම දක්ෂතාවලින් සපිරි තරුණියක්.. මේ බව ඇයගේ ගමේ අය පවා දැසින්ම දකිනවා.. කොහොම හරි ඇය පිරිමියෙක් විදියට වෙස් අරන් සටන් පුරුදු වෙලා ඇයගේ පියා වෙනුවෙට පිරිමිකෙනෙක් වගේම සැරසිලා යුද්ධයට යනවා.. ඉතින් මේ කතාන්දරය තමයි ඔයාට චිත්‍ර‍පටියෙන් බලන්න පුලුවන් වෙන්නේ.. ඇයට කොහොමද මේ අභියෝග වලට මුණ දෙන්නේ කියලා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram