spot_img
spot_img

My Lovely Liar (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

My Lovely Liar (2023) Sinhala Subtitle

 

ඔන්න ඉතින් අරගෙන ආවේ My Lovely Liar කතාමාලාවේ දෙවනි කොටස,ඉතින් ඔයාල පලවෙනි කොටසින් දකින්න ඇතිනේ,කිම් දෝ හා ව මිනිස්සු අල්ලගන්නවා,එයා තමයි වැරදිකාරයා කියල,ඉතින් එවලේ අපේ ලයර් හන්ටර් ඇවිල්ල,එයා නෙවෙයි වැරදිකාරයා කියල කියනවා,එවලේ තමයි කිම් දැනගන්නේ මේ ගැහැණු ලමයම තමයි අවුරුදු ගානකට කලින් බස් එකෙදි හම්බවුනේ කියල,මේ එක්කම කිම් මේ විදියට හැංගිලා ඉන්නේ ඇයි කියලත් අපිට ඉගියක් දැනගන්න පුලුවන්,එහෙනම් ඉතින් අද කොටස අරගෙන බලන්නකෝ…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

Download “My Lovely Liar සිංහල උපසිරැසි” MyLovely.Liar.E02.Sinhala.Subtitle.rar – Downloaded 381 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පහුගිය කොටස් වල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram