spot_img

Son of Sardaar 2 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Son of Sardaar 2 (2025) Sinhala Subtitle

2012 නිකුත් උන Son of Sardaar චිත්‍රපටිය, ඒ කාලේ ගොඩක්ම ජනප්‍රිය උන කොමඩි කැටගරි එකට අයත් චිත්‍රපටියක් උනා, ඉතින් ඔන්න 2025 අපිට එහි දෙවන කොටස මේ විදියට බලාගන්න පුලුවන් Son of Sardaar 2 නමින්,මේ දෙවන කොටස ,පලමු කොටසට කිසිම සම්බන්ධයක්නම් නෑ,

කතාව ගැන කිව්වොත්,ජස්සි කියන්නෙ ගමේ ගොව්තැන් එහෙම කරගෙන ජීවත්වෙන කෙනෙක්,මෙයාගේ බිරිද ඉන්නේ පිටරට,ඉතින් බිරිද වීසා එවනකම් තමයි ජස්සි බලාගෙන ඉන්නේ,ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ජස්සිට වීසා ලැබුනා කියල එයාගේ බිරිදගෙන් කෝල් එකක් එනවා, ඉතින් ඊට පස්සේ රට යන ජස්සිට වෙන්නේ එයා හිතුවෙ නැති දෙයක්,ඒ මොකක්ද කියල බලන්න අරගෙන බලන්නකෝ Son of Sardaar 2 ..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HDRip පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ස්තූතියි ළහිරු අයියේ සබට……
    මේකේ ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram