More

    My Lovely Liar (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    My Lovely Liar (2023) Sinhala Subtitle

     

    ටික දවසකට පස්සෙ ආයෙම My Lovely Liar කථාමාලාවේ තවත් කොටසකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේ වෙනකොට කතාංග 12ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මේ 5 වෙනි කොටස තමයි අරන් එන්නේ. තියෙන වැඩත් එක්ක ගොඩක් බිසී ශෙඩුයුල් එකක් තමා තියෙන්නේ. ලහිරුත් බැන්දනේ ඉතින්…. එහෙනම්, පුලු පුළුවන් වෙලාවට අනික් කොටස් ටිකත් අරගෙන එන්නම්.

    මේ වෙනකොට කතාව ගැන කියනව නම්, දෝහා මාස්ක් එකක් දාන් ඉන්න හේතුව දැන් අපි දන්නවා වගේම, සොල්-හී ත් මේ දෝහා කවුද කියලා දන්නවා. මේ වෙනකොට දෙන්නා අතරේ ටිකෙන් ටික කැමත්තක් ඇති වේගෙන තමයි එන්නේ. දෝහාගෙ අතීත සිඳුවීම් ටිකකුත් මේ කොටසෙදි බලාගන්න පුළුවන්.

    ඒ වගේම සොල්-හී ගෙ පරණ පෙම්වතාත් මේ වෙනකොට මේ දෙන්නා අතරට ඇවිල්ලා ඉන්නේ. ඔහුත් තාම සොල්හී ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ. අනික් පසෙකින් දෝහා වගේ තව කෙනෙක් පෙනී හිටිනවා මේ කොටසෙදි. ඉතිං ඔහොම ඔහොම සිඳුවීම් ගොඩක් අතරින් හෙමි හෙමීට කථාව ගලන් යනවා. එහෙනම් බලන්නකො. 6 වෙනි කොටසින් හමුවෙමු!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “My Lovely Liar E05 සිංහල උපසිරැසි” My.Lovely.Liar.E05.Sinhala.Subtitle.rar – Downloaded 129 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පහුගිය කොටස් වල උපසිරැසි 

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram