More

    Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද සලරුවක් කතාව මෙහෙමයි නාගේෂ් කියලා තරුණයෙක් සිටිනවා මොහුගේ රැකියාව නිවාස තැරැව්කාරකම් කරන එක නාගේෂ්ගේ පවුලේ අම්මා මල්ලි හා කතාකරන්න බැරි ගොළු නංගි කෙනෙක් ඉන්නවා නාගේෂ් පවුලේ වැඩිමහල් උනාට පවුලේ සම්පූර්න බර නොහොත් වියහියදම් සේරම බලාගන්නේ එයාගේ මල්ලි මොකද නාගේෂ්ට ස්ථිර ආදායමක් නැති නිසා මෙසේ කාලය ගතවෙද්දි නාගේෂ් හිමජා කියලා තරුනියක් හා පෙම් බඳිනවා ඇයි හා කාලය ගත කරද්දි නාගේෂ් සහ හිමජා නොදැනම හිමාජගේ යාළුවෙක් නාගේෂ්ගේ නැඟණිය හා රහසේ පෙමින් වෙලි සිටින අතර හිමජා තම මිතුරාගේ පෙම්වතිය තම පෙම්වතාවන නාගේෂ්ගේ නැඟණිය බව නොදැන ඔවුන් දෙදෙනා එකතු කිරිමට නාගේෂ්ගේ උදව් ඉල්ලනවා නාගේෂ් උදව් කිරිමට ඉදිරිපත් වු පසු සිද්දිය මොකද්ද කියලා තේරුම් ගන්නවා නමුත් තම නැඟණියගේ කැමැත්ත එය නිසා නාගේෂ් තම මවට කරුණු තේරුම් කරලා දීලා නැගණියගේ පෙම්වතාට තම මව්පියන් හා නවසට පැමිණෙන ලෙස පවසා සිටිනවා. එහිදි නැගණියගේ පෙම්වතාගේ පියා නොසිතු විරු ලෙසින් කිසිඳු දෑවැද්දක් අවශ්‍ය නැති බව පවසා නමුත් විවාහය සිදුවීමට නම් රත්තරං පවුම් 150 ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් නාගේෂ් ගේ මව එයට එකඟවූවත් නාගේෂ්ට නම් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මල්ලිගේ වැටුපෙන් යැපෙනා නිසාවෙන් නමුත් ඔහුගේ මව එය ගණනකට නොගෙන කිසි දිනක ඔවුන් හට නොපැවසු රහසක් පවසා නාගේෂ්ව මුදල් වෙීමට පිටත් කර හරිනවා එතැනින් පටන් ගන්නා අවුල් වියැවුල් ජාලය කෙසේ නිම වෙයිද කිසිදු කම්මැලි කමකින් තොරව හාස්‍යය උත්පාදනයද නොඅඩුව පවතින මෙම චිත්‍රපටය නරඹන ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Nagesh Thiraiyarangam (2018) සිංහල උපසිරැසි” Nagesh.Thiraiyarangam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 117 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram