spot_img

Nancy Drew And The Hidden Staircase (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනං ටික කාලෙක විරාමයක් අරගෙන අළුත් චිත්‍රපටයක් එක්ක zoom.lk එකට ගොඩවුනා. මෙවර උපසිරැසිය අරගෙන ආවෙ 2019 මාර්තු 15 වෙනිදා ඉඳන් තිර ගත වෙන්න පටන් ගත්ත Katt Shea විසින් අධ්‍යක්ෂණය කරපු Nancy drew and the hidden staircase කියන චිත්‍රපටයට.

මේ නැන්සි කියන්නෙ ටිකක් විතර දඩබ්බර ඒත් බුද්ධිමත් කෙල්ලෙක්. මෙයාගෙ වටා ගෙතුන කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිවයන්නේ…. IMDB දර්ශකයෙ 5.7ක අගයක් ලබා ගන්නටත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. කතාව ගැන කියනවනං මේ නැන්සි එයාගෙ යාළුවෙක්ට වුනු අසාධාරණයක් වෙනුවෙන් පොඩි වැඩක් කරනවා ඒ නගරේ ඉන්න පෝසත්ම පවුලක කොල්ලෙක්ට එයාගෙන් පලිගන්න. ඉතිං මේ ප්‍රශ්නෙට පොලීසියෙන් නැන්සිට දඬුවමක් දෙනවා සමාජ සේවයේ යෙදෙන්න. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ ප්‍රධාන අරමුණට නැන්සි වැටෙන්නෙ. මේ අතරතුර නැන්සිට කවුරු හම්බෙයිද? නැන්සිට මොනවා වෙයිද? නැන්සිට ඉදිරියෙදි හම්බෙන ප්‍රශ්නවලට එයා කොහොම මුහුණ දෙයිද කියලා අපි මේ චිත්‍රපටය බලලම කතා කරමු. තවත් අළුත් චිත්‍රපටයකින් හම්බෙනකං ඔබ සැමට තෙරුවන් සරණයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram