spot_img
spot_img

Natakam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් අරන් ආවේ අලුතින්ම නිකුත් උන තෙලෙඟු චිත්‍ර‍පටියක්. මේක 2018 වසරේ සැප්තැම්බර් මස තිරඟත වුවක්.. මෙහි අධ්‍යක්ෂණය Kalyanji Gogana ගෙනි. ප්‍ර‍ධාන චරිත ලෙස Ashish Gandhi හා Ashima Narwal රංඟනයෙන් දායක වෙනවා. මෙහි කතාව ගැන කිව්වොත් එහෙම එක්තරා ගමක 70ක පමණ දෙනෙක් 25 දෙනෙකුන් පමණ පිරිසක් එක රාත්‍රියකදි කපා කොටා ඝාතනය කරලා ඔවුන්ගේ රත්තරං වටින භාණ්ඩ කොල්ලකනවා. මේ ගැන පොලිසියටත් ලොකු ප්‍ර‍ශ්නයක් මොකද එක පාරක මේ තරම් පමණ පිරිසක් ඝාතනය කිරිම ගැන. මේ මිනිමරණ කල්ලිය තෝරගන්නේ ටිකක් පිටිසර ගම්මාන. එහෙම කරන්න හේතුව තමයි මේවගේ නඟරයේ වගේ සිසිටිවි කැමරා එහෙම නැහැ ඉතින් කොල්ලකාලා පාඩුවේ පැනලා යන්න පුලුවන් වගේම හසුවෙන්නෙත් නැහැ. කොහොම හරි ඔය සිදුවිම ඔහොම වෙන අතරේ මේ වගේම ටිකක් දුරබැහැර ගමක වාසය කරන තරුණයෙක් තමයි කෝටි කියන්නේ… මොහුගේ තාත්තා මෙයාට කසාදයක් කරලා දෙන්න තමයි හිතන් ඉන්නේ. කෝටි කියන්නේ හිත හොද තරුණයෙක්. නමුත් ටිකක් බිමත්කමට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ නිසා කසාද කිහිපයක්ම කැඩෙනවා. මෙහෙම ඉද්දි තමයි කෝටිට අහම්බෙන් වගේ පාර්වතී කියලා ගැණු ළමයෙක්ව හම්බවෙන්නේ… පාර්වති හා කෝටි අතර නොදැනිම ආදර සම්බන්ධයක් පටන් ගන්නවා… මේ අතර තමයි අර කල්ලිය කෝටි ඉන්න ගමට ඊලඟට පහර දෙන්න සුදානම් වෙන්නේ… කොහොම හරි චිත්‍ර‍පටියේ අන්තිම විනාඩි කිහිපය ඔබ කවදාවත් නොහිතන ආකාරයේ සිදුවිම් කිහිපයකින්ම සමන්විතයි…එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Natakam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 214 times – 34 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram