spot_img

Navarathna (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරගෙන එන්නේ මගේ පලවෙනි සිoහල උපැසිරැසි ගැන්වීම සිංහල උපැසිරැස් එක්ක චිත්‍රපටි බලලම මටත් ආසා හිතුනා සිoහල උපැසිරැසි එකක් හදන්න,ඉතින් මේ විදියට මම හදපු පලවෙනි සබ් එකට ඔයාලට අද සූම් එක හරහා ලබාදෙනව,ඉතින් පලවෙනි සබ් එක නිසා අඩුපාඩු එහෙම තිබ්බොත් කියන්න කියලත් ඉල්ලන ගමන් අද මම අරගෙන ආපු චිත්‍රපටිය මොකක්ද කියල බලමු..

ඉතින් මම අද අරගෙන එන්නේ,කන්නඩ සිනමාවේ අලුතෙන්ම නිකුත් උන චිත්‍රපටියක්,එ තමයි Navarathna,ඉතින් මේ චිත්‍රපටියට මේ වෙද්දි 8.1 ක Imdb අගයක් ලැබිලා තියෙනවා..ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ චිත්‍රපටිය ගැන,ඉතින් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම වගේ වනාන්තරයක් ඇතුලේ තමයි රූගත කිරීම් කරල තියෙන්නේ,ඉතින් එහෙම චිත්‍රපටි වලට ආස අයටනම් මේක හොද චිත්‍රපටියක් වෙයි..

ඉතින් මේකේ කතාව පටන් ගන්නේ අලුතෙන් ඉදිකරන්න යන ගොඩනැගිල්ලක් වෙනුවෙන් පොලව හාරද්දි පෞරාණික වටිනාකමක් තියෙන දියම්න්ති මාලයක් හම්බවෙනවා සේවකයෙක්ට,ඉතින් මෙයා මේක ගෙදර අරගෙන ගියත් එයාගේ බිරිද ඒකට අකමැත්තෙන්,ඒක ආපහු ඒ වැඩපලේ අයිතිකාරයට ගෙනත් දෙනවා,ඒත් මේ මාලේ එක්තරා විදියක ශාපයක් තියෙන මාලයක්,මේ මාලේ ලග තියාගන්න ඕනිම කෙනෙක් දරුනු විදියටම මැරිලා යනවා,ඉතින් මේ මාලේ ශාපයෙන් බේරෙන්නනම් මේක වනාන්තරේ මැද සැගවිලා තියෙන එක්තරා ස්ථානයක ගිහින් තියන්න ඕනි,ඉතින් වැඩිය විස්තර කියන්නේ නෑ,ඔයාලට ආරාධනා කරනවා චිත්‍රපටිය අරගෙන බලන්න කියලා..ආයෙත් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන එන්නම් ඔයාලට..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram