today-is-a-good-day
More

    Over the Moon (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම, ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන සංගීත පදමාලා, සිංහලෙන් ලියන්නේ කොහොමද? කතාව තේරෙන්නත් ලියන්න වෙනවානේ. ඉතිං අන්තිමේදී මම තීරණය කලේ, සිංහලෙන් පදමාලා වගේ නොවෙන්නත්, කතාව තේරුම් ගන්න පුළුවන් විදියටත් පරිවර්තනය කරන්න මේකත් ඉතා මෑතකදී ඇමරිකාවේදී එලි දක්වපු සිනමා පටයක්. වෙනස් කතා තේමාවක් තෝරගත්ත නිසාම, වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක්. එයාලා තමයි Glen Keane සහ John Kahrs. මේකට කටහඩ දායකත්වය දීලා තියෙනවා Cathy Ang, Brycen Hall, Robert G. Chiu සහ Phillipa Soo ඇතුලු පිරිසක්. මේ වෙනකොටත් IMDB එකේ 6.7 වගේ අගයක් අරගෙන තියෙනවා මේ කතාව.

    අම්මාගේ කතා අහලා හඳේ ජීවත් වෙන දේවතාවයක් ගැන විශ්වාස කරන ෆේ ෆේ තමයි කතා නායිකාව. එයා හිතාගෙන ඉන්න විදියට ඒ දේවතාවිය ආදරයේ උපරිමය. ඉතිං මේ දේවතාවිය හමුවෙන්න රොකට් එකක් හදාගෙන හදට යන හැටි තමයි මේ සිනමා පටයේ තියෙන්නේ. ලස්සනට, සංගීතය හොදින් යොදවලා නිර්මාණය කරලා තියෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Over The Moon (2020) සිංහල උපසිරැසි” Over.The.Moon.(2020).Sinhala.Subtitle.rar – Downloaded 4504 times – 646 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram