spot_img

Oxygen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ A. M. Jyothi Krishna විසින් වගේම නිෂ්පාදනය කරන්නේ S. Aishwarya විසින්. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Gopichand,Raashi Khanna සහ Anu Emmanuel යන තිදෙනා විසින්. මෙය 2017 නොවැම්බර් 30 වන දින ප්‍රථම තිරගත වීම ආරම්භ කර ඇත. මේ චිත්‍ර‍පටියෙත් දැනට කිසිම ඉංග්‍රිසි උපසිරැසියක් අන්තර්ජාලයේ නැති අතර අසාලිවිමක් කරලා දෙන්න තමයි උනේ. ඒකයි ටිකක් කල් ගියේ.

කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්නා ප්‍ර‍සාද් (Gopichand) ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට එන්නේ තමන්ට කසාදේට යෝජනා කරලා තියන ශූති (Raashi Khanna) ගැණු ළමයාව බලන්න. කොහොම ශූතිට ඕනි මේ එවන ක්‍රිෂ්න ප්‍ර‍සාද්ට තමන්ව එපා කරලා ආපහු ආව රටටම යවන්න… ඒ සිදුවිම් ටික චිත්‍ර‍පටියම අරන් බලන්න…කොහොම හරි මේ අස්සේ ශූතිගේ පවුලට ගමේ ලොකු හතුරෙක් ඉන්නවා. කොහොම හරි ක්‍රිෂ්නා මේ ප්‍ර‍ශ්න වලටත් අහම්බෙන් වගේ එකතු වෙනවා… හැබැයි මේ ක්‍රිෂ්නාගෙත් ලොකු කතාවක් තියනවා පිටිපස්සේ ඒක දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි. ලඟදි හොද ඇක්ෂන් කොමඩි චිත්‍ර‍පටියක් බැලුවේ නැත්නම් මේ චිත්‍ර‍පටිය ඉහලින්ම නිර්දේශ කරනවා. එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram