spot_img

Padaiveeran (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 පෙබරවාරි මස 8 වැනිදා තිරගත වු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන අය රංඟනයෙන් දායක වෙයි. මේ ච්ත්‍ර‍පටිය ගොඩ නැගෙන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි. ඉන්දියාවේ ඇතැම් ගම් වල පවතින කුලබේද ගැන නිර්මාණය වු චිත්‍ර‍පටියක් ලෙසත් මෙය හැදින්විය හැකිය. එක් ගමක ඉතාමත් ඉහල කුලයක අය වාසය කරන අතර අනික් ගමේ වාසය කරන්නේ අඩු කුලයක මිනිසුන් පිරිසක්. මේ ඉහල කුලයක ගමේ වාසය කරපු තරුණයෙකු තමයි මූනිස්වරන් කියන්නේ. මොහු කිසිදු රැකියාවක් නොකරන ඔහේ කාලය ගත කරමින් ගැවසෙන තරුණයෙක්. කොහොම හරි ඔහු එම ගමේම සිටින මලර් නම් තරුණියක් සමඟ පෙමින් බැදෙනවා. මේ ආදරයේ ආරම්භයත් එක්කම මුනිස්වරන් හිතනවා රැකියාවකුත් කරන්න. ඔහු රැකියව සදහා තෝරගන්නේ පොලිසියේ සේවය කරන්නයි. ඔහු පොලිස් පුහුණුවට ගිහින් පැමිණෙන අතරේ ගමේ විශාල සිදුවිම් රැසක් සිදුවෙනවා. මේ සිදුවිම් මොනාද මුනිස්වරම්ට මෙයට ඇති සම්බන්ධය මොකක්ද කියලා චිත්‍ර‍පටිය නරඔලාම දැනගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram