spot_img
spot_img

Padmaavat (2018) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය මැත කාලයේ වැඩි කතා බහට ලක් වුනා. ඒ මක්නිසාද යත් මේ චිත්‍ර‍පටිය තිරඟත විමට එරෙහිව නඩුවාර මෙන්ම ජනතා විරෝධයත් හටගත්ත නිසා. ඒ නිසා 2017 නිකුත් කරන්න තිබ්බ මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ 2018 අවුරුද්දේ. Deepika Padukone,Shahid Kapoor හා Ranveer Singh ගේ රංඟන දායකත්වය දක්වන මේ චිත්‍ර‍පටිය Malik Muhammad Jayasi විසින් රචිත Padmavat කෘතිය අනුසාරයෙන් නිපදවුවක්. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය නිශ්පාදනය හා සංඟිතයෙන් රසවත් කරන්නේ Sanjay Leela Bhansali විසින්. කෝටි 215ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඉන්දියාව ඇතුලු ලොවපුරා තිරඟත විමෙන් ලබපු ආදායම රුපියල් කෝටි 585කට අධිකයි.

කතාවට පාධක වෙන්නේ පද්මාවතී දේවියගේ කතාවස්තුවයි. මහාරාවල් රතන් සිං විසින් තමන්ගේ දේශයේ අල්ලපු රටට (ශ්‍රීලංකාවට) එන්නේ මුතු සේවිමේ අරමුණින්.. නමුත් ඔහුට අහම්බෙන් මෙන් හමුවෙන්නේ පද්මාවතී දේවියව… ඇය කෙරෙහි ආදරයක් හට ගන්න මහාරවල් රතන් සිං විසින් ඇයව තමන්ගේ බිරිද කරගෙන තමන්ගේ රාජධානිය වෙන චිට්ටොර් වෙත අරන් යනවා… මේ අතරේම අලවූදින් කිල්ජී නැමැති කෘර පාලකයෙන් ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලිය දක්වා ඇති සියළුම රාජ්‍ය යටත් කරගන්නවා. ඔහු තමන්ගේ ඔටුන්න පවා හිමිකරගන්නේ තමන්ගේ බිරිදගේ තාත්තාව මරා දමලා. ඔහුගේ හිතේ තියෙන්නේ බලයේ රැදෙන්න කැදරකම විතරයි. කොහොම හරි අලාවූදින්ගේ බැල්ම චිට්ටෝර් රාජධානියටත් වැටෙනවා. රාජධානියට පමණක් නෙමෙයි පද්මාවතී දෙවිය ගැන තමයි ඔහුගේ අදහසක් ඇති වෙන්නේ… මේ සිදුවිම ඇතුලත් කතා පුවත තමයි පද්මාවත් චිත්‍ර‍පටියෙන් දිඟහැරෙන්නේ…

චිත්‍ර‍පටියේ උපසිරැසි ලබා දිලා තියෙන්නේ MKVCAGE කොපියට ගැලපෙන්න. ඒ සමඟම නිකුත් උන WEB-DL නමින් ඇති සේරම කොපි වලට සබ් එක මැච් වෙනවා. මෙවැනි රජකතාවක් බලද්දි හොද කොපියකටම බලන්න එපැයි නේ. පුලුවන් නම් 720P කොපියම බාගන්න අඩුසයිස් කොපි වලට නොයා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙන කම් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Padmaavat (2018) සිංහල උපසිරැසි” Padmaavat.(2018).Sinhala.Subtitle.rar – Downloaded 3024 times – 36 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram