spot_img

Padman (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම පැඩ් මැන් චිත්‍ර‍පටිය අරගෙන ආවා…. R. Balki විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ 2018 පෙබරවාරි මාසයේදි… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Akshay Kumar,Sonam Kapoor හා Radhika Apte රංඟනයෙන් දායක වෙනවා. The Sanitary Man of Sacred Land කෘතිය ඇසුරෙන් මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙනවා. ඒ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Padmashree Arunachalam ගේ සත්‍ය ජිවිත කතාව ඇසුරෙනි. IMDB හි 8.2ක අඟයක් ලබාගන්න පුලුවන් උන මේ චිත්‍ර‍පටිය කෝටි 120ක බොක්ස් ඔෆිස් ආදායමක් තියන්නත් සමත් වුනා.

කතාව ගැන කිව්වොත් ලක්ෂ්මිකාන්ත් චෞහාන් කියන්නේ තමන්ගේ බිරිදයි පවුලේ අය එක්ක සමාන්‍ය ජිවිතයක් ගත කරන මනුස්සයෙක්… ඇය තමන්ගේ බිරිදගේ සතුට වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න සුදානමින් ඉන්න කෙනෙක්. දිනක් ඔහුගේ බිරිද වන ගයත්‍රිගේ ඔපස්කාලය ලං වෙනවා. ඔහු ජිවත්වෙන ගමේ අයගේ මතයක් තමයි ඒ කෙනාව ඒ කාලය ඉවර වෙනකම් ගෙදරින් එලියේ ඉන්න කියලා තියන එක. ඒ වගේම එවාට විසදුමක් ලෙස පාවිච්චි කරන්නේ රෙදි කැලි මිසක් සනිපාරක්ෂක තුවා නෙමෙයි. තමන්ගේ බිරිද ඒ වගේ ඉන්නවා ලක්ෂ්මිකාන්ත්ට බලන් ඉන්න බැරි වෙනවා. ඔහු තමන්ගේ බිරිද වෙනුවෙන් ගිහින් සනිපාරක්ෂක තුවා පැකට්ටුවක් ගෙනැවිත් බිරිදට දෙනවා. බිරිද මේක සතුටින් බාරගත්තාත් මේ පැකට්ටුවේ මිල දැක්ක ගමන්ම නැවතත් ඒ පැකට්ටුව ගිහින් දිලා මුදල් ඉල්ලන් එන්න කියනවා. මොකද බොහෝම අමාරුවෙන් ජිවත්වෙන ඔවුන්ට මේ වගේ දේකට ලොකු වියදමක් කරන්න නොහැකි නිසා. තමන්ගේ බිරිද කඩෙන් ගන්නනේ බැහැ කිව්වේ…එහෙනම් තමන්ම එකක් නිර්මාණය කරලා දෙන්නම් කියලා හිතලා ලක්ෂ්මිකාන්ත් සනිපාරක්ෂක තුවා නිශ්පාදනය කරන්න පටන් ගන්නවා මේ සිදුවිමත් එක්කම තමයි ඔහුගේ තමන්ගේ බිරිදගේ තමන්ගේ පවුලේම අයගේ ජිවිත අනික් පැත්ත පෙරලන්නේ.. ලක්ෂ්මිකාන්ත් ගේ උත්සහාය හරි යාවිද ඔහුට මොන වගේ කරදර වලට මුණ දෙන්න වේවිද කියන එක බලන්න වෙන්නේ නම් චිත්‍ර‍පටිය අරන් තමයි. එහෙනම් මං යනවා… තවත් චිත්‍ර‍පටියකින් ඉක්මනින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram