spot_img

Paka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් ! කියලා පිළිගන්නවා යාලුවෝ හැමදෙනාවම.මම අද අරගෙන එන්නේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීමයි. ඒ නිසා අඩුපාඩු තියනවා නම් සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි යමු ෆිල්ම් එක පැත්තට.

අද මම ගෙන එන්නේ 2021 සැප්තැම්බර් මාසයේ (අන්තර්ජාලයට නිකුත් වන්නේ 2022 ජූලි මාසයේ) මලයාලම් භාශාවෙන් නිකුත් උන Paka (2021) චිත්‍රපටයයි. Drama ශාරණයට අයත් මෙම චිත්‍රපටයට Imdb දර්ශකයේ 6.6/10 ලැබී තියෙනවා. හුරුපුරුදු නළු නිළියෝ නැති උනාට පැය 1 මිනිත්තු 40 පුරා කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා මම නිර්දේශ කරනවා . එහෙනම් අපි යමු කතාව පැත්තට. කතාව පැත්තට හැරුනොත් ගඟක් ආශ්‍රිතව ඇති ගමක සිදුවන සිද්ධි දාමයක් තමයි මේ චිත්‍රපටයට මූලික වන්නේ. ඒ ගමේ පවුල් දෙකක් අතර සිදුවන නොනවතින මිණීමැරුම් සහ ඒ පවුල් දෙකේ තරුණයෙක් හා තරුණියක් විවාහ වෙන්න දරන උත්සාහයක් පිළිබඳ මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා. අවසානයේ කුමක් සිදුවෙයිද ? ඔවුන් දෙදෙනාට විවාහ වෙන්න පුළුවන් වෙයිද ? ඒක දැනගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.එහෙනම් පළවෙනි උපසිරසියේ හොද නරක කියාගෙනම යන්නකෝ…

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉසුරු ඩිල්ශාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. එල එල සුබ පතනවා පලවෙනි සබ් එකට. දිගටම කරන්න.

  3. මොනා නැතත් ලස්සන නමක් දාලා තියනවා ෆිල්ම් එකට 😅

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram