spot_img
spot_img

Pandigai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Feroz ගේ අධ්‍යක්ෂණයෙන් Krishna, Anandhi යන අය ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍ර‍පටිය තිරගතවෙන්නේ 2017 ජුලි මාසයේදිය. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්.. වේලු හෝටලයක තාවකාලිකව සේවය කරන පුද්ගයෙකි. මොහු රට යැමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. නමුත් ඒකට ගුවන් ගමන් බලපත්‍ර‍ය ලබා ගැනිමට ඔහුට 8000ක මුදලක් උවමනා වෙනවා. නමුත් මොහුට ඒක ඉක්මනින් හොයාගන්නට බැරි වෙනවා. ඒ තඅර තමයි මුණි නම් බුකි කරුවෙක් ඔහුට හමුවෙන්නේ..ඒ අවස්ථාවේ ඔහු වේලුට පවසන්නේ සටන් කිරීම මඟින් සල්ලි හම්බකරන්න පුළුවන් කියලයි නමුත් මුල දී අකමැති වන ඔහු පසුව එයට කැමති වෙනවා. මේ වෙද්දි මුණි නම් ඔට්ටු තබන්නා තමන්ගේ නිවස උකස් කර ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම ජය ගන්නවා කියලා ඔට්ටුවක් තිබිලා තියෙන්නේ. නමුත් එකෙන් ඔහු පරාද වෙනවා. මේ විදියට පරදින්න හේතුව ඔහු ඔට්ටු තියපු කෙනා විසින් සැලසුම් සහාගතව කර සිදුවිමක් බවට ඔහු දැනගන්නවා.. මෙයට පලිගැනීමට ඔහු තීරණය කරන්නේ ප්‍රධාන ඔට්ටුකරුවාගේ මුදල් හොරකම් කිරීමටයි. මේකට වෙලුත් උදව් කරන්න එකඟවෙනවා. නමුත් මේ හොරකම් කිරිමට යාමේදි වේලුට සිද්ද වෙන්නේ මොකක්ද කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Pandigai (2017) සිංහල උපසිරැසි” Pandigai.(2017).Sinhala.Subtitle.rar – Downloaded 174 times – 31 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram