More

    Patham Classile Pranayam (2019) සිංහල උපසිරැසි

    අවුරුදු කාලේ ගෙදරට වෙලා බලන්න අදත් අරන් ආව මලයාලම් චිත්‍රපටයකට උපසිරස. මේ චිත්‍රපටය IMDb 8.9
    අගයක් අරන් තියෙනවා. රඟපාන නළුනිලියො Charmila, Jayan Cherthala, Arya Devi යන අය ඉන්නවා.
    කතාව ගැන කිව්වොත් ස්කෝලෙ යන කාලෙ ඇතිවෙන ආදර කතාවක් ගැන. ඒ අතර ස්කෝලෙ යන කාලෙ කරන පිස්සු වැඩ ටිකකුත් මතක් කරන්ම බලන්න පුලුවන් චිත්‍රපටයක්. ළමයි අතර වුනත් තියෙන දිය යටින් ගින්දර ගෙනියන වැඩත් රස විඳින්න පුලුවන්. වැඩි දෙයක් කියන්නෙ නෑ අරන්ම බලන්න.

    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    සිංහල උපසිරැසි (45 downloads)

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here