spot_img
spot_img

Paws Fury The Legend of Hank (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි ඉතිං කොහොම ද? මේ ඇවිල්ල මගේ පළමුවන උපසිරැසි නිර්මාණය.ඉතිං ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිං ඔන්න මගේ පළමුවන උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවෙ,මේ අවුරුද්දෙ පිටවුන ලස්සනම ලස්සනම කොමඩි ඇනිමේශන් චිත්‍රපටයක්. ඉතිං මේක සම්පූර්ණෙම් ම දිවයන්නෙ,මාශල් ආර්ට්ස් සටන් එක්කමයි. කතාව පොඩ්ඩක් කෙටියෙක් මතක් කරල ඉන්නම්.

සමුරායි ගම්මානයක් තියෙනව කකමුචෝ කියල.ඉතිං ඊට ඉහළින් එක්ක එක අඩවි පාළක පූසෙක් ඉන්නව.ඒ පූසට ඕන වෙනව මේ කකමුචෝ කියන ගම්මානය තමංගෙ අඩවියෙන් අයිං කරල දාන්න. ඒත්..ඒක කරන්න බෑ ඒක පාළනය කරන්න එක සමුරායි බල්ලෙක් ඉන්නව. එයාගෙ නම තමා හෑන්ක්. ඉතිං මේ හෑන්ක් කියන බල්ලව එතනට යවන්නෙත් මේ අඩවි පාලක පූසම තමා..ඉතිං ඒ පූසා.. මේ කකමුචෝ කියන ගම අල්ලගන්න,ඒ පූසා එක්ක කරන සටනක් තමා තියෙන්නෙ.

ඒ වගේම විශේෂ කාරණයක් කියන්න ඕන. මේකෙ ඔයාලට එක හුරු පුරුදු කටහඬක් ඇහෙයි,ඒ වෙන කවුරුත් නෙවෙයි,avengers චිත්‍රපට මාළාවෙන් වගේ ම hitman’s bodyguard,kingsman : the secret service වගේ චිත්‍රපට වල අපිට හමුවුන ඉතා අගනා රංගන ශිල්පියෙක් වෙන samuel jackson මහත්මෙයා.ඉතිං එයා මේ චිත්‍රපටයේ ජිම්බෝ කියන චරිතයට හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. ඊට අමතරව ඉතිං ගොඩක් ප්‍රවින රංගන ශිල්පියො මේකට හඬ මුසු කරල තියෙනව.එහෙනම්.. මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය රස විඳල තියෙන අඩුපාඩුත් කමෙන්ටුවකින් දන්වන්න කියල ඉල්ලනව.එහෙනම් ෆිල්ම් එක බලන්න හැමෝම.සුභ දවසක්!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Paws Fury The Legend of Hank (2022) සිංහල උපසිරැසි” Paws.Fury.The.Legend.of.Hank.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3611 times – 881 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

මනුජය සම්පත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram