spot_img
spot_img
More

    Podhuvaga Emmanasu Thangam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    පසුගිය අගෝස්තු 11 වැනිදා නිකුත්වුන මේ චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කරන්නේ තලපති ප්‍ර‍භූ විසින්. එවගේමස හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දෙන්නෙක් තමයි ප්‍ර‍ධාන චරිතය කරන්නෙත්. මේක හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍ර‍පටයක් කියලා කියන්න පුලුවන්.

    තෙනී කියන පලාතේ එක ළඟ කිට්ටු ගම්මාන දෙකක් තියෙනවා. මේ ගම්මාන දෙකේම මිනිස්සු එකම දෙවි කෙනෙක්ට තමයි වන්දනා කරන්නේ. එම ප්‍ර‍තිමාව උත්සව කාලෙදි ගම්මාන දෙකේම මාරු කරනවා. ඕතුකට්ටන් කියන්නේ ගම්මානයේ මුලාදැනියා. එයා බලය වගේම මුදලුත් තියෙනවා. එයාට අනෙක් ගම්මානයත් එක්ක තරහක් තියෙනවා පරණ. ඉතින් එයා දිවුරනවා ගම්මානය විනාස කරලා පිලිමය එයාගේ ගම්මානයේ පමණක් තියාගන්නවා කියලා. ඉතින් රජයේ කාටවත් ගමට එන්න දෙන්නෙත් නෑ. අඩුම තරමේ අලුත් ගොඩනැගිල්ලක් හදන්න දෙන්නෙත් නෑ මෙහේ. ඉතින් මේ ගම්මානය එන්න එන්නම මුඩු බිමක් වෙන්න ගන්නවා.

    ගනේෂ් කියන්නේ ගමේ නම දිනාගෙන ඉන්න තරුණයෙක්. එයාගේ යාලුවා ටයිගර් එක්ක තමයි කරන හැම වැඩක්ම කරන්නේ. ඕතුකට්ටන් තේරුම් ගන්නවා ගනේෂ් ඒ ගමේ ඉන්නකල් ඒ ගම විනාස කරන්න වෙන්නේ නෑ කියලා. ඉතින් ඕතුකට්ටන් ගනේෂ්ට රස්සාවක් හොයලා දෙනවා වෙනත් ඈත පලාතකින්. ඒ අතරේ ඕතුකට්ටන්ගේ දුව ගැන ගනේෂ්ට හිත යනවා. ඔතනින් තමයි පටන් ගන්නේ දේවල් සේරම. එක එක ප්‍ර‍ශ්න ගොඩක් එනවා ඕතුකට්ටන්ගේන්. ඉතින් ඒ ප්‍ර‍ශ්න මැද්දේ ගනේෂ්ට පුලුවන් වේවිද ගම බේරගන්න? ඒ වගේම ලීලාගේ හිත දිනාගන්න පුලුවන් වේවිද? චිත්‍ර‍පටය බලලාම ඉන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Podhuvaga Emmanasu Thangam (2017) සිංහල උපසිරැසි” Podhuvaga.Emmanasu.Thangam.(2017).Sinhala.Subtitle.rar – Downloaded 283 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram