spot_img

Pon Manickavel (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක ” පොන් මානික්කවේල් ” මේක OTT තමයි රිලීස් උනේ.. ඉතින් ආපු දවසෙම හැදුවා මම.. ඒ වගේම මේකේ ප්‍රධාන නිළිය නිවෙතා පෙතුරාජ්.. ආ එතකොට අධ්‍යක්ෂනය A.C මුගිල් චෙල්ලප්පන් සංගීතය මගේ ආසම මියුසික් කම්පෝසර් ඩි. ඉමාන්.. හරි එහෙනම් කතාව පැත්තට යමු..

මම මේකේ කතාව මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ නැහැ.. කෙටියෙන් ෆිල්ම් එකේ සාරාංශයක් වගේ එකක් දෙන්නම්.. මේකේ ප්‍රභුදෙවා පොලිස් නිලධාරියෙක් ඒ පොලිස් නිලධාරියා වටා සිදුවෙන කතාවක් තමයි මේකෙ තියෙන්නේ.. මේ ෆිල්ම් එකේ ඇත්තට පොලිස් නිලධාරීන්ගේ ජිවිත කතාව තියෙනවා ( අවංක පොලිස් නිලධාරීන්ගේ ) මේකේ විස්තර කිව්වොත් කුතුහලේ අඩුවෙනවා ඒකයි වැඩි විස්තරයක් කියන්නේ නැත්තේ.. ඔයාලම බලන්නකෝ…

එහෙනම් මම මේ ෆිල්ම් එකේ දෙබසක් එක්කම කතාව ඉවර කරන්නම්..

ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම් කරන එක ඇත්ත තමයි
ඒත් ඒ යුතුකම් කවුරු වෙනුවෙන්ද ?
දෙපාර්තුමෙන්තුවටද ?
දේශපාලකයින්ටද ?
නැත්තන් ජනතාවටද කියලා ?
මගේ තුල තිබුන ඒ ප්‍රශ්නයට.. එක අවස්තාවක උත්තර ලැබුනා
මගේ හෘදශාක්ෂිය කාගේ පැත්තේද ඉන්න කියන්නේ
ඒ පැත්තේ සත්‍ය තියෙනවා
ධර්මය තියෙනවා
අවසානය වෙනකල් ඉඳලා මම මගේ යුතුකම ඉෂ්ට කරනවා
ඉතින් මේ නිකන් ආරම්භයක්
යක්ෂයාගේ පාරට ගොඩක් දුරයි!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. දෙයියෙක් නෙවෙයි දේවාලයක් නෙහ්
    මේක දෙනකන් බලන් හිටියේ
    තෑන්ක්ස් සහෝ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. පට්ටයි මචන් උබල නම්
    ඉදිරියටත් ඉක්මනින්ම සබ් දෙමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram