
Raid 2 (2025) Sinhala Subtitle
Raid (2018) චිත්‍රපටිය ඔබට අමතක නැතුව ඇති… කලින් ඒ චිත්‍රපටියත් මමම අරන් ආපු නිසා මේකත් අරන් එන්න කියලා තිරණය කලා. ඒ චිත්‍රපටිය තිරගත වෙලා අවුරුදු හතක් ගිය තැන ඒ වැටලිම වෙලා අවුරුදු හතකින් වෙන තවත් වැටලිමක් ගැන තමයි මේ චිත්‍රපටියේ ගෙතෙන්නේ. Raj Kumar Gupta අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Ajay Devgn,Riteish Deshmukh හා Vaani Kapoor රංඟනයෙන් දායක වෙනවා..
චිත්‍රපටියේ කතාව පැත්තට ගියොත් එහෙම අමේ පට්නායක් ගේ දැලට මේ පාර අහුකරගන්න යන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දාදා මනෝහර් බායි කියන ලොකු දේශපාලඥයෙක්ව. මොහු ඒ පලාතට ලොකු සේවයක් කරගෙන ඉන්න කෙනෙක්. මිනිස්සු පවා මේ දාදා බායිට සැහෙන ලැදියි. පිටතින් බැලුවාට එහෙම දාදා බායිගේ කිසිම හොර වැඩක් කරන විදියක් පෙන්නෙත් නැහැ. එත් අමේ පට්නායක්ට මේ ගැන ලොකු සැකයක් එනවා. මේ පාර මේ සැකේ හරි යාවිද? නැත්නම් මනෝහර් බායිට මේ පාර අමේ පට්නායක් පරදිවිද? එහෙනම් මේ පාරත් රෙයිඩ් දෙවැනි චිත්‍රපටිය අරන් බලන්න. කලින් පළවෙනි චිත්‍රපටිය බලලා නැත්නම් ඒක බලලාම මේකත් බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් සමුගන්නවා ඔබට සුභ දවසක්.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝️🥪
MI Fan 📱MI 9T PRO user