More

    Rustum (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන ආවේ අලුත්ම කන්නඩ චිත්‍රපටියක්,කන්නඩ සිනමාවේ තවත් එක සුපිරි තරුවක් තමයි Shiva Rajkumar කියන්නේ,ඉතින් අද අරගෙන එන්නෙ ඔහු රගපාන අලුත්ම චිත්‍රපටිය Rustum.. Imdb 6.0 අගයක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ කන්නඩ සිනමාවෙන් පලවෙනි වතාවට අපිට බොලිවුඩ් නළු Vivek Oberoi ව දැකගන්න පුලුවන් වෙනවා,ඒවගේම සුරූපී නිළු Shraddha Srinath අපිව මේ චිත්‍රපටියෙන් දකින්න ලැබෙනවා

    කතාව ගැන කිවොත් ටිකක්,අභිශේක් කියන්නේ එයාගේ පවුලේ බිරිද ලමය එක්ක සතුටෙන් ජීවත් වෙන කෙනෙක්, ඉතින් මෙයාගේ රස්සාවේ මාරු වීමක් හම්බවෙලා මෙයා අලුත් ප්‍රාන්තෙකට යනවා වැඩ බාරගන්න,මෙයාල නවතින ගෙදර අසල්වාසියා නිසා තමයි මෙයාගේ ජීවිතේ පොඩි වෙනසක් ඇතිවෙනවා,ඇත්තටම ඒ අසල්වාසියෙගේ පුතා IPS නිලධාරියෙන්,ටික දවසක ඉදන් එයා අතුරුදහන් වෙලා,කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙනෙන් නෑ,ඉතින් ඒ පවුලට අහම්බෙන් එකතුවෙන අභිශේක්,ඒ පවුලට උදව් කරනවා පුතාව හොයාගන්න,ඉතින් ඔහොම යන කොට තමයි අභ්ෂේක් මේ සිද්දියට සම්බන්ධ වෙන්නෙ අහබු විදියට නෙවෙයි,එයා එන්නෙම මේ සිද්ධිය ගැන හොයන්නමයි කියල,ඇත්තමට අභිෂේක් කියන්නෙ කවුද?මේ සිද්ධියට එයා සම්බන්ධ වෙන්නෙ කොහොමද,කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Rustum.(2019).Sinhala.Subtitle.rar – Downloaded 332 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram