spot_img
spot_img

Sabhaapathy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ෆිල්ම් එකත් කට්ටිය බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි.. මම මුලින්ම සබ් කරන්න පටන් ගත්තේ සන්තානම්ගේ Dikkiloona ෆිල්ම් එකෙන් තමයි.. ඉතින් මේ මම සන්තානම්ගේ අරගෙන එන දෙවනි ෆිල්ම් එක.. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඉතින් ( කොමඩි එකක් තමයි ඉතින් ) මේකේ තියෙන්නේ.. දෛවය සන්තානම්ගේ ජිවිතේ එක්ක කරන පොඩි සෙල්ලමක් තමයි.. හ්ම්.. කතාව ගැන ලොකුවට කියන්නේ නැහැ මම මුකුත්.. ඔයාලා අරගෙන බලන්නකෝ.. සන්තානම්ගේ ෆිල්ම් එකක් කියන්නේ ඉතින් කම්මැලි නැහැනේ.. මේ ෆිල්ම් එකේ හැබැයි මෙසේජ් එහෙමත් තියෙනවා.. ඒ මොනවද කියලා ඔයාලම බලලා දැනගන්නකො.. ආ එතකොට මම මේ සබ් එක කරන්න විශේෂම හේතුව මේ ෆිල්ම් එකේ තියෙන ” පෙන්නේ පෙන්නේ ” කියන සිංදුව නිසා තමයි මම ඒකෙත් සබ් එක කරා ( හැබැයි එකේ සිංදුව වෙනකෙනෙක් ප්‍රදීප් කුමාර් කියන එක ෆිල්ම් එකේ නැහැ ) අවුලක් නැහැ වචන ටික වාසි.. හරි එහෙනම් ෆිල්ම් එක බලලා විනෝද වෙන්න මම ගියා බායි…!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Sabhaapathy (2021) සිංහල උපසිරැසි” Sabhaapathy.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2479 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram