today-is-a-good-day
More

    Sandeep Aur Pinky Faraar (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අදත් මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Arjun Kapoor සමග Parineeti Chopra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Sandeep Aur Pinky Faraar,මේ චිත්‍රපටියටනම් රසිකයන්ගෙන් ලොකු ප්‍රථිචාරයක්නම් ලැබුනේ නෑ,කොහොම හරි ඔන්න ඉතින් ඔයාලට බාරයි චිත්‍රපටිය කොහොමද කියල බලන්න

    ඉතින් කතාව ගැන කිව්වොත්,පිංකි කියන පොලිස් නිලධාරියාට ලැබෙනව සැන්ඩි කියන ගැහැණු ලමයව එක්තරා තැනකට එක්ක එන්න කියල රාජකාරියක්,ඉතින් පිංකිත් යනවා රැ මේ සැන්ඩිව අරගෙන එන්න,ඉතින් සැන්ඩිවත් අරගෙන එන අතරේ මෙයාලගේ ඉස්සරයින් කොල්ලො වගයක් මෙයාලත් විහිළු කරගෙන වේගෙන්ම වාහනේ පහු කරගෙන යනවා,මේ කොල්ලොන්ට පාඩමක් උගන්වන්න හිතාගෙන පිංකි තමන් එන වාහනේ අංකේ වෙනුවට මේ කොල්ලොන්ගෙ වාහන අංකේ තමයි ඉහල නිලධාරියාට දෙන්නේ,ඉතින් කොහොමහරි පොලිස් මාර්ග බාධකයක් ගාවදී අර කොල්ලොන්ගේ වාහනේ නව්ත්තලා,පොලිසියෙන් අහනවා පිංකිද කියල,ඒ කොල්ලො ටිකත් සෙල්ලක්කාරකමට ඔව් කියල කියනවා,කිව්ව ගමන් එක පාරටම පොලිසියෙන් වෙඩි තියනවා ඒ කොල්ලොන්ට,උන දේ හිතාගන්න බැරිව පිංකියි සැන්ඩියි එතනින් පැනගන්න උත්සහ කරනවා..ඉතින් ඇත්තටම මොකක්ද උනේ,පොලිසියෙන් ඇයි පිංකිවයි සැන්ඩිවයි මරන්න හදන්නේ,එහෙනම් අරගෙන බලන්න Sandeep Aur Pinky Faraar

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sandeep Aur Pinky Faraar (2021) සිංහල උපසිරැසි” Sandeep.Aur.Pinky.Faraar.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4412 times – 878 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram