spot_img

Sarbath (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් එන්නේ තවත් අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍ර‍පටියක්.. මේක අප්‍රේල් මස කෙලින්ම රුපවාහිනි නාලිකාවලටම නිකුත් උනා කොවිඩ් තත්වය නිසා… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස kathir හා soori රංඟනයෙන් දායක වෙනව… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඉතින් තනිකරම කොමඩි චිත්‍ර‍පටියක්.. අරිව් හා අන්බු කියන්නේ අයියා මලෝ දෙන්නෙක්…දෙන්නාම පොඩි කාලේ ඉදන්ම චන්ඩි… අයියා එක්ක කවුරු හරි රණ්ඩුවකට පැටලුනොත් මල්ලි ගිහින් ගේම දෙනවා.. කොහොම හරි අරිව් ගේ අම්මාට ඕනි දැන් අන්බුවයි අරිව්වයි කසාද බන්දලා දිලා නිදහස් වෙන්න. නමුත් අන්බුට මනාලියෝ බැලුවාට එයා එකකටවත් කැමැති වෙන්නේ නැහැ. මොකද අන්බු ආදරය කරපු ගැණු ළමයා නැති වුන එක.. ඒක අරිව්වුත් සම්බන්ධ හේතුවකුත් තියනවා. චිත්‍ර‍පටිය බලද්දි ඒක දැනගන්න පුලුවන්.. කොහොම හරි කාලයක් ගියාම අන්බු කැමැති වෙනවා කසාදයක් කරගන්න… කොහොම හරි අරිව්වුත් ගමට ආපහු එනවා අන්බුගේ කසාදේට සහාබාගි වෙන්න… කොහොම හරි කසාදේට ඉස්සෙල්ලා පොඩි සිදුවිමක් එනවා ඒ කසාදේටත් කනකොකා හඩන්න.. ඉතින් ඒ සිදුවිම මොකක්ද වගේම අරිව්ටත් අහම්බෙන් වගේ හම්බවෙන ගැණු ළමයාගේ ආදර කතාවත් එක්ක පැය දෙකක් හිනා වේවි බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram