spot_img

Sarkar (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අසාධාරණය….ඔබ අසාධාරණය දුටු තැන ඉවසනාවද ?.මන් නම් ඉවසන්නේ නෑ.. ඒ මක් නිසාද අපි සහනුකම්පා ව උපදින මිනිසුන් නිසා දැන් ඔය සිදුවන වංචාව අසාධාරණ ය යන සියල්ල ඔබට සිදු උනා නම් ඔබ ඉවසනවාද? ඔබ කිසිදා ඉවසන් නේ නැත එය තමයි ලෝක සොබාවය..ඒ තමයි මිනිස් සොබාවය..

මන් ඔය ඉහත පවසන ලද කරුණු සියල්ල එක් සිනමා සිත්තම සරාංශයයි ඒ අන් කිසිවක් නොවේ තලාපතී විජේ රංගනයෙන් දායකත්වය දැක්ව න ලද Sarkar නම් වූ සිනමා සිත්තමේ සාරාංශ කොටසයි. මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරන ලද්දේ A.R. Murugadoss නම් ප්‍රකට බොස් ඔෆිස් වාර්තා බිද දමන ෆිල්ම් නිර්මාණය කරන ඒ ජේෂ්ඨ අධ්‍යක්ෂක වරයා විසින් 🌟🌟🌟මෙහි තිරපත් රාචකයද ඔහුම වේ

මෙහි සංගීත සංයෝජනය කරන්නේ A. R. Rahman නම් ලොව ප්‍රකට ඉතා දක්ෂ සංගීත නිර්මාණකරුය..මෙහි රංගනයෙන් දායකත්වය දක්වන්නේ මාන් කලින් පවසන ලද පරිදි තලපති විජේය තව ත් විජේගේ සහයට රංගන කුසලතා දක්වන්නේ 🌟කීර්ති සුරේෂ් 🌟වරලක්ෂ්මි 🌟යෝගී බබු යන අය මෙහි රංගනයෙන් දායකත්වය දක්වායි..

මෙහි කතාව මෙයයි..

සුන්දර් නම් වූ ධනවත් තරුණ පුද්ගලයා තම රටේ සුභ සිද්දිය උදෙසා තම ඡන්දය ප්‍ර‍කාශ කිරීමට තම රට වූ ඉන්දියාවට පිට රට සිට පැමිණේ ඔහු පැමිණි වෙලේ තම ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට යයි ඔහුගේ ඡන්ද ය ඔහු භාවිත කර ඇති බව ඔහුට එතැනට ගිය පසු ආරංචි වෙයි… ඔහු කුමක් කරයිද? සුන්දර් ගේ ඡන්දය වංචා කරේ කවුද? ඒ ඇයි? ඔහුට නැවත එම ඡන්දය ලැබෙයිද ? යන්න දෙන ගන්න ඔබ මෙම සිනමා සිත්තම නරඹන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram