today-is-a-good-day
More

    SCENT (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හුඟක් දෙමව්පියන්ට දරුවන් තමයි එයාලගෙ ලෝකෙ වෙන්නෙ. ඉතිං මේ දරුවන් එයාලට වඩා ඉහළ තැනක සිටිනවා දකින එකයි ඒ හුගක් දෙමාපියන්ගෙ කැමත්ත වෙන්නෙ. ඉතිං මේ කථාවටත් ඒ “හුඟක්” පිරිස ඇතුලෙ ජීවමාන වන පියෙක් සිටිනවා. මේ ඔහු කල කැප කිරීමේ කථාවයි.

    මේක මලයාලම් භාෂාවේ විනාඩි 23ක් තරම් කුඩා කාලයක් හරහා යමක් දී ගිය කෙටි චිත්‍රපටයක්. මේකට හුගක් සම්මාන හා නිර්දේශ ලැබිලා තියෙනවා. පහත තියෙන්නෙ ඒවා තමයි.

    👉*Best Short Film – Indo French International Film Festival 2021
    👉*Honorable Jury Mention – 11th Dada Saheb Phalke Film Festival 2021
    👉*Honorable Jury Mention – 5th Indian World Film Festival 2021
    👉*Best Concept Award – Indian International Short Film Awards 2021
    👉*Best Child Artist – Bangalore International Short Film Awards 2021
    👉*Best Short Film First Runner Up – Bangalore International Short Film Awards 2021
    👉*Best Concept – Mumbai International Short Film Awards 2021
    👉*Best Short Film Third Runner Up – Cochin International Film Awards 2021
    👉*Outstanding Achievement – Madras Independent Film Festival 2021
    👉*Best Child Artist – Madras Independent Film Festival 2021
    👉*Best Child Artist – Indian International Short Film Awards 2021
    👉*Official Selection – Bharat International Film Festival 2021
    👉*Best Short Film Third Runner Up – Indian International Film Festival IIFF 2021
    👉*Best Cinematographer – Indian International Film Festival IIFF 2021
    👉*Best Sound Mixing – Indian International Film Festival IIFF 2021
    👉*Best Child Artist – Indian International Film Festival IIFF 2021

    එහෙනම් ඔයාලත් මේ සම්මානනීය “සෙන්ට්” එක විදලා බලන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “SCENT 2021 සිංහල උපසිරැසි” SCENT.2021Malayalam.Short.Film.Sinhala.Subtitle.rar – Downloaded 429 times – 9 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    3. ස්තූති මෙම සලරුව හඳුන්වා දුන්නාට හා උපසිරැසි ලබා දුන්නාට. දින ගණනක් බලා සිටියත් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ලබා නොදුන් නිසා මෙම සලරුව රසවිඳීමට තවම නොහැකි වී ඇත. කරුණා කර මෙම බා ගැනීමට උපකාර වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram