More

    Seema Raja (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Rajini Murugan හා Varuthapadatha Valibar Sangam වැනි චිත්පටි ඔබ වෙතට ගෙන ආපු Ponraman Peruma ගේ අධ්යෂණයෙන් හැඩවුන නවතම චිත්පටිය තමයි Seema Raja කියන්නේ. ඔහුගේ කලින් චිත්පටිවල වගේම මේ චිත්පටියෙත් ප්ධාන චරිතය කරන්නේ දමිළ සිනමාවේ ඔබ කවුරුත් ආදරය කරන නළු Sivakarthikeyan විසින්… ඊට අමතරව Samantha Akkineni මෙහි ප්ධාන නිලියගේ චරිතයට පණපොවන අතර අඩුවක් නොමැතිව චිත්පටියම හිනාවෙන් පුරවන්න Soori විසින්ද මෙහි රංඟනයෙන් දායක වෙනවා… මේ හේතු ටිකම ඇති ඔබ දමිළ චිත්පටි රසිකයෙක් නම් මේ චිත්පටිය නරඔන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Seema Raja (2018) සිංහල උපසිරැසි” Seema.Raja.(2018).Sinhala.Subtitle.rar – Downloaded 422 times – 53 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram