More

    Seetharama Kalyana (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Seetharama Kalyana (2019) Sinhala Subtitle

     

    Seetharama Kalyana කියන්නේ කන්නඩ භාෂාමය චිත්‍රපටයක්. 2019 වෙලත් මේකට මේ වෙනකම් කොහේවත් සිංහල උපසිරැසියක් නෑ. මොකද මුලින්ම මේ චිත්‍රපටයට ආවේ TVRip කොපියක්. ඒකත් හින්දි ඩබින් එකක්. පසු කාලයෙ පස්සෙ Kannada Web පිටපත් ආවා. මාත් හින්දි එක ඉස්සර බැලුවේ.

    ආර්‍යා කියන්නේ පොහොසත් පවුලක කොල්ලෙක්. ගීතා කියන්නේ ගමක ලොකු පවුලක කෙල්ලක්. තාත්තාට පණ වගේ ආදරේ කරන ඇය තාත්තගෙ වචනෙන් එපිටට යන්නේ නෑ. ඉතිං ආර්‍යා මේ ගමට ආපු වෙලේක ඇයව හම්බවෙලා ඇය ගැන කැමැත්තක් ඇති වුනත් ඇයව යාළු කරගන්න පුළුවන් ජාතියේ කෙනෙක් නොවෙන බව වැටහෙනවා.

    කොහොමෙන් හරි පසු කාලයේදි ආර්‍යට මැයව ඔහුගේ නගරයෙදි හම්බවෙනවා. මොවුන්ගෙ මිත්‍රත්වය නිසා ආර්‍යා මැය එක්ක ටච් එකේ ඉන්නවා. ඒත් ආදරේකට පටලගන්න නම් බෑ මැයව. ඔහොම ඉන්නකොට මේ දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා ගෙදර අය වැරදියට තේරුම් ගන්නවා. පස්සෙ හොයලා බලනකොට මෙයාලගෙ පසුබිම් වෙනස්ම මට්ටමක ඒවා.. ඒ කියන්නේ අතීත කතා බොහෝමයකට සම්බන්ධ පවුල් දෙකක් තමයි මෙයාලට තියෙන්නේ. රොමෑන්ස් කොමෙඩි කථාව මේ අතීත කථා එක්ක ඇක්ශන් කාණ්ඩයට අවතීර්ණ වෙනවා.

    ඉතිං ආර්‍යට මේ ගීතාව යාළු කරගන්න පුළුවන් වෙයිද? මේ පවුල් අතරෙ මොන වගේ සිඳුවීමක්ද තියෙන්නේ?
    ඇයි මේක ඇක්ශන් කාණ්ඩයට පෙරලුනේ?

    මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම අපි හැමෝම දන්න, නිතර දකින කාස්ට් එකක් මේකෙ ඉන්නේ. මම නම් පෞද්ගලිකවම ආසම නළුවෙක් සහ නිළියක් ඉන්නෙ. ඔයාලත් බලන්නකො එහෙනම්. ටිකක් තෙළුගු ටයිප් කතාවක්. මුල් භාගය සඳහා උපසිරැසියෙන් සහය උනු ලහිරු අයියටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Seetharama Kalyana (2019) සිංහල උපසිරැසි” Seetharama.Kalyana.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1717 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram