spot_img

Shab (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ෂාබ් එහෙමත් නැතිනම් අපිට තේරෙන විදියට කිව්වොත් මේ නමේ තේරුම තමයි රාත්‍රිය… මේක අධ්‍යක්ෂණය කරන්නේ Onir විසින්… මෙහි චරිත ලෙස Raveena Tandon,Arpita Chatterjee,Ashish Bisht,Gaurav Nanda,Simon Frenay,Areesz Ganddi රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත්… නන්නාදුනන පුද්ගලයන් පස් දෙනෙක් තමන්ගේ ජිවිතේ ආදරය…සතුට… බලාපොරොත්තු ඉටු කරගැනිමට දරණ වැයමයි නිරුපනය වෙන්නේ.
මෝහන් – නිරුපණ ශිල්පියෙක් ලෙස වැඩ කිරිමට දිල්ලියට පැමිණෙන තරුණයකි…
සෝනල් – බලය ධනය සියල්ල තිබුනත් තමන්ගේ හිතේ ඇති ආදරය අසම්පුර්ණ වු කාන්තාවක්…
රයිනා – ජිවිතේ අඳුරු අතිතයකට හිමිකම් කි තවද එයින් ගැලවිය නොහැකි වු තරුණියක්..
රෝහන් – තමන්ගේම කියලා ව්‍යාපාරක් කරගෙන යන නමුත් තමන්ගේ ජිවිතේ අසම්පුර්ණ වු තරුණයෙක්..
බේනොයිට් – ප්‍රංශයේ සිට ඉන්දියාවට පැමිණ ජිවිතේ ගමනාන්තයක් බලාපොරොත්තු වෙන තරුණයෙක්

නන්නාදුනන පුද්ගලයන් වු මේ සියළුම දෙනා තමන්ගේ ඉරනම් මාවතේදි එකිනෙකාට මුණ ගැහෙනවා. ඒ අතර ඔවුන්ගේ ජිවිතේ දෝලනය වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවට දිවෙන්නේ… මේ චිත්‍ර‍පටියේ එන Musafir හා O Saathi ගිත දෙක නම් ඇත්තට මගේ සිත් ගත්තා. එහෙනම් අරන් රස විදින්න වෙනස් ආරක හින්දි චිත්‍ර‍පටියක් විදින්න කැමැති නම්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram