spot_img
spot_img

Shang Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.. මේක චීන-ඉංග්‍රීසි දෙකම මිශ්‍රයි.චින මාවල් ආගමනයක් නේ. අද නම් හුගක් පරක්කු වුනා සබ, මොකද මේක එන්න තිබුණේ හෙට නිසා, මං අද දවසට සූදානමින් හිටියේ නෑ. දවල්වෙලා නැගිට්ටෙත්.. බූම් රෑම ඇවිල්ල..

හොදයි එහෙනම් කතාව දිහාට යමුකො. වසර දහස් ගාණක ඉදන් මායාකාර වළලු 10ක බලයෙන් බලය රැස් කරමින් ජීවත් වන කෙනෙක් ඉන්නවා.. ඔහු දිනක් පුරාවෘත්ත වල එන මායාකාර ගම්මානයකට යන්න සූදානම් වෙනවා බල කෑදරකමෙන්, එහිදී ඔහුට එහි දොරටුවවත් හොයාගන්න කලියෙන්ම කාන්තාවක් අතින් පරාජයට පත්වෙනවා. පසුව මොවුන් දෙදෙනා ආලයෙන් වෙලෙනවා. මොහු නරක වැඩ අතාරිනවා. ඇයත් මායා ගම අත් හැර එනවා. මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයා තමයි ෂැං(ග්) චී කියන්නේ.

දිනක් මොවුන්ගෙ මව යම් කල්ලියක් විසින් ඝාතනය කරනවා. ෂැංචිගෙ පියා එම කෙනාව මරන්න පොඩි ෂැංචිව යැව්වත්
ෂැං චී පැනලා යනවා.. ඔහොම වසර ගණක් ගෙවෙනවා. දැන් ෂැංචි ලොකු කෙනෙක් වගේම, දිනක් බසයෙදි කල්ලියක් පහර දෙනවා. ෂැංචි මේ කවුද කින්ද මන්ද කියලා දන්න නිසා… පොඩි කාලෙ පැනල ඉද්දි දාල ආපු නංගිව හොයන් යනවා.. ඒත් මොවුන් දෙපළම තාත්තා අල්ලගන්නවා… ඔහු කියනවා අම්මා තාම ජීවත් වෙනවා.. මායාකාර ගමේ ජනයා විසින් ඇයව දොරටුවෙන් එපිට හිරකරලා තියෙන්නෙ කියලා.. ඉතිං ඔහු එහි යාමට මාර්ග සොයමින් පසුවෙනවා. වගේම මාර්ගයක් ලැබෙනවා.. මුළු ගමම විනාස කරන්නයි ඔහුගෙ අදහස.

ෂැං චි ගම බේරගන්න ඕනෙ නිසා සැමට කලින් ගම සොයා ගමන් කරනවා.. තාත්තලා පුතාල අතරෙ ගැටුමක් එළෙසින් ඇරඹෙනවා. එහෙනම් ඔයාලම බලන්නකො, අවසානෙ අපි දන්න කියන අය වගයකුත් පෙන්වනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Shang Chi and the Legend of the Ten Rings (2021) සිංහල උපසිරැසි” Shang.Chi.and.the.Legend.of.the.Ten.Rings.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16879 times – 903 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා …..

Leave a Reply to sudarshana Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram