spot_img

Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitle

අද මම අරන් ආවේ හුඟ දෙනෙක් සබක් එනකන් බලන් ඉඳපු “Sirf Ek Bandaa Kaafi Hai” ෆිලුම අරන් මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 7.8ක් වගේම 86%ක ගූගල් මනාප ප්‍රමාණයකුත් හිමි කරගත්තු රේටින්ග් වලින්නම් සුපිරිම තැනක් ගත්තු ෆිලුමක්…

විශේෂයම වෙන්නෙ මේකේ ප්‍රධාන චරිතට කරන්නෙ අපි කවුරුත් දන්න මනෝජ් බාජ්පායේ මෙයාගේ රඟපෑම් දන්නව ඇතිනේ The Family Man , Dial 100 , Aiyaary වගේ චිත්‍රපට බලපු අය…..

ඉතින් මේකත් එයාගේ ලස්සන වැඩක් මං ආසම නළුවෙක් රඟපානව කියලා තේරෙන්නේ නෑ ඕනෙ චරිතයකට ඔට්ටු වෙන්න පුලුවන් කෙනෙක්….

කතාව ගැන පැහැදිලි කරන්නම්කෝ………

සොලංකි කියන්නෙ වෘතීය නීතීඥවරයෙක් මෙයාට ඉන්නෙ මෙයාගෙ අම්මයි පුතයි විතරයි දවසක් මෙයා ලඟට එනවා අවුරුදු දහසයක කෙල්ලෙක්ගේ දෙමාපියන් මේ එන්නෙ මෙයාගෙන් ලොකු උදව්වක් ඉල්ලලා ඒ තමන්ගේ දුවට අතවර කරපු ඉන්දියාවේ ලොකු තැනක ඉන්න මිනිස්සුන්ට දෙවියෙක් වගේ උනු බාබා කෙනෙක්ව හිර ගෙදරට යවන බලාපොරොත්තුවෙන් ඉතින් අපේ සොලංකි මහත්තය මේ ආගමේ වෙස් ගත් තිරිසනාගේ ඇත්ත තත්වෙ හෙලි කරන්න පුලුවන් වේවීද මිනිස්සු ලක්ශ ගණන් බාබව ඉල්ලලා රට පුරා උද්ඝෝෂණ කරද්දි ….

ඉතින් මේ සුපිරි ෆිලුම බලන්නකෝ Jai Bhim කතාව මතක් වෙනවා මේක බලද්දි සුපිරි ෆිලුමක් සබට කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram