spot_img
spot_img
More

    Sister Act (1992) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sister Act කියන්නේ 2002 වර්ෂයේදී ඇමරිකාවේ තිරගත වූ හාස්යජනක ඝනයට අයත් චිත්රපටයකි. මෙය අධ්යක්ෂණය කරන්නේ Emile Ardolino නම් වූ අධ්යක්ෂවරයා විසින් සහ තිර පිටපත ලියැවෙන්නේ Joseph Howard විසිනි. මෙහි ප්රධාන චරිතය වන Deloris Van Catiye ට පණ පොවන්නේ එවකට හොලිවුඩයේ ඉතාමත් ජනප්රියත්වයක් ඉසිලූ Whoopi Goldberg විසිනි. මෙය ඇයගේ ජනප්රිය නම වුවත් ඇයගේ සැබෑ නම වනුයේ Caryn Elaine Johnson. මැය ගැන කෙටියෙන් කිවහොත් ඇය 1990දී රංගනයෙන් දායකත්වය දැක්වූ Ghost චිත්රපටයට ඇකඩමි සම්මානයක් ලබා ගන රංගනය සදහා සම්මානයක් දිනාගත් දෙවැනි කළු ජාතික කාන්තාව බවට පත් කරමින් හොඳම සහය නිළියට වූ සම්මානය ලබාගත්තා. ඒ වගේම මෙහි ප්රදාන මව්තුමියගේ චරිතයට පණ පොවන්නේ ඔබත් මමත් හොඳින් දන්නා Harry Potter කතා මාලාවේ Professor McGonagall නොහොත් Maggie Smith ය. කෙසේ හෝ Sister Act චිත්රපටය සම්බන්ධ්යෙන් කතා ක්ළහොත් මෙය ගෙතී ඇත්තේ ඉතාමත් තද නීති යටතේ පරිහානියට ලක් වූ වටපිටාවක ඉතාමත් අමාරුවෙන් පවත්වාගෙන යන කන්යාරාමයක් වටාය. ඒ අතරතුර Deloris Van Cartier යනු ක්ලබ් ගායිකාවකි. නමුත් ඇයගේ ජීවිතේ එක් අවස්ථාවදී දිවි බේරා ගැනීමට මුළු ලෝකයෙන්ම සැඟවී යන්නට සිදු වෙද්දී මැයට පිහිට වන්නේ මෙම කන්යාරාමයයි. අකමැත්තෙන් වුවත් එහි නතරවීමට සිදුවන මැයට එම නීති වලට හැඩ ගැසීමට පුළුවන් වේවිද? ඉතාමත් හාස්යජනක් ආකාරයෙන් සංගීතයත් මුසුව ගලාගෙන යන මේ කතාව ගීතයෙන් ඉතාමත් අලංකාර වී ඇත.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sister.Act.1992.Sinhala.Subtitle.rar – Downloaded 144 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ජෙලා කුමාරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram