spot_img

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් සාහෝ එකෙන් පස්සෙ තවත් ලස්සන චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන එන්නෙ,2019 සැප්තැම්බර් 12 නිකුත් උන Sivappu Manjal Pachai දමිල චිත්‍රපටියේ උපැසිරැසි තමයි මේ විදියට අරගෙන එන්නේ,Enakkul Oruvan,Aranmanai 2,Jil Jung Juk,Aval,වගේ සුපිරි චිත්‍රපටිවලින් අපිට දැකගන්න ලැබුන Siddharth සමග Enakku Innoru Per Irukku,Kadavul Irukaan Kumaru,Bruce Lee,Watchman,චිත්‍රපටි වලින් දකින්න ලැබුන G. V. Prakash Kumar තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ,වෙනස්ම කතා තේමාවකින් සමන්විත Sivappu Manjal Pachai චිත්‍රපටියට Imdb 7.2ක අගයක් ලැබිල තියෙනවා

කතාව ගැන ටිකක් කියන්නම්කෝ,මදන් ( G. V. Prakash Kumar) කියන්නෙ තරුණ වියෙ පසුවෙන බයික් රේස් වලට කැමති කොල්ලෙක්,ඉතින් මෙයා ජීවත් වෙන්නෙ මෙයාගේ අක්ක එක්ක,බයික් රේස් කිව්වට මෙයා සහබාගිවෙලා ඉන්නෙ නීතිවිරෝධී බයික් රේස් වලට,ඉතින් දවසක් මෙය මෙහෙම මහා පාරේ බයික් රේස් එකකට සහබාගිවෙලා ඉන්න කොට,ට්‍රැෆික් පොලිස් නිලධාරි රාජ්ෂේකර් (Siddharth) මෙයාව අල්ලගන්නවා, කොහොම හරි පැනල යන්න උත්සහ කරන මදන්ව,රාජ්ෂේකර් කොහොම හරි අල්ලගන්නවා,ඉතින් එයා අල්ලගෙන මදන්ව  නිකන්ම් නෙවෙයි එක්ක යන්නේ, ලග පාත තිබ්බ නයිටියකුත් මදන්ට අන්දල,ඉතින් මදන්ට ඒකෙන් ගොඩක් ලැජ්ජ වෙන්න වෙනවා,ඒ සිද්ධිය එතනින් ඉවර වෙනවත් එක්කම පහුවදා මදන්ගේ අක්කව බලන්න මනමාලයෙක් එනවා,ඉතින් මනමාවලව බලන්න යන මදන්ට දකින්න ලැබෙන්නෙ එයා හීනෙන්වත් නොහිතපු කෙනෙක්ව,එයා කවුද,එතනින් එහාට වෙන්නෙ මොනාද කියල දැනගන්න,චිත්‍රපටිය අරගෙනම බලන්නකො
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram