spot_img

Sketch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එහෙනම් ආපහු චිත්‍ර‍පටි ටිකක් අරන් එන්නයි හදන්නේ. මුලින්ම පහුගිය දවස් වල නිකුත් උන තවත් ඇක්ෂන් චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිතයට Vikram පණපොවන අතර ප්‍ර‍ධාන නිලි චරිතයට පණ පොවන්නේ Tamannaah Bhatia විසිනි. චිත්‍ර‍පටිය ලොකු ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් නම් දිනාගන්න පුලුවන් උනේ නැහැ. මොකද වික්‍ර‍ම්ව සිනමා රසිකයින් දකින්නේ මාසාලා චිත්‍ර‍පටිවල නළුවෙක් විදියට නෙමෙයි. ඉතින් ඔහු මෙවැනි ඝනයේ චිත්‍ර‍පටි වල හිටියාම ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර නම් ටිකක් අඩු වෙනවා. අනික මේ චිත්‍ර‍පටිය නිකුත් වෙද්දිම තමයි සූර්යා විසින් රඟපාපු චිත්‍ර‍පටියක් නිකුත් උනේ. ඉතින් ඒ බලපැමත් මේ චිත්‍ර‍පටියට ඇති වුනා… මෙහි කතාව ගැන කිව්වොත් වික්‍ර‍ම් එහෙම නැතිනම් ස්කේච් කියන්නේ වාහන ෆිනැන්ස් නොගෙව්වාම වාහන උස්සන තැනක වැඩ කරන කෙනෙක්. ඒ වගේම ස්කේච් මේ වාහන උස්සන්න පැලැන් එකක් ගැහුවාම ආපහු ඒක වරදින්නෙත් නැහැ. ඉතින් මේ ආකාරයෙන් තමයි කතාව ගලාගෙන යන්නේ. ටිකක් මසාලා ගණයේ ඇක්ෂන් රොමැන්ටික් ෆිල්ම් එකක් බලන්න කැමැති නම් ස්කේච් ඒකට විසඳුමක් වේවි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram