spot_img

Smallfoot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ගමන අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක්.. මේ චිත්‍රපටිය Karey Kirkpatrick විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට හඬ නළු දායකත්වය ලබා දෙන්නේ Channing Tatum, Zendaya, James Corden, LeBron James, Gina Rodriguez… වැනි නළු නිලියන් රැසක් විසිනි. මේ චිත්‍රපටිය Box office වාර්ථා තියපු චිත්‍රපටියක්.. මේ චිත්‍රපටියට 6.7/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. දැන් කෙලින්ම කතාවට බහිමු.

කතාව නම් මීගෝ කියන යෙටීගෙන් පටන් ගන්නේ එයලා හිමාලයේ උසම කඳු මුදුනක ජීවත් වෙන්නේ ඒත් එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි මේ ලෝකයේ ඉන්නේ කියලා ඒත් එයාලගෙ ලෝකයම පාලනය වෙන්නේ ගල් පදනමක් මත හදපු නීති රීති සමුදායක් මතයි. ඒම නීති රීති පාලනය කරන්නේ එකම එක්කෙනයි ඒ ස්ටෝන් කීපර් කියන ඒ යෙටී යටතේ එයා තමයි මේ නීති රීති යොදාගනිමින් එයාලගෙ ලෝකය රැක ගන්නේ… මීගෝගෙ තාත්තා තමයි සීනු නාදකරුවා එයාගෙ රස්සාව තමයි උදේම යෙටීලව ඇහැරවන්න එක ඒත් එයාලා හිතන් ඉන්නේ දිලිසෙන ගොළුබෙල්ලා හින්දා තමයි එයාලට එළිය ලැබෙන්නේ කියලා ඌ ඇහැරවන්න සීනුව නාද කරන්නම ඕනා… දවසක් මීගෝට සීනුව නාද කරන්න ලැබෙනවා ඉතින් එයාගෙ ඉලක්කය වැරදිලා එයාව කන්දේ අයිනකට විසිවෙනවා. මෙතනදී එයාට හරි අපුරූ සිද්ධියක් සිද්ධ වෙනවා ඒ තමයි එයා කවදාවත්ම නොදැකපු මිනිහෙක් දකිනවා එයාලා කියන්නේ පුංචි පාද තියන අය කියලා.. ඉතින් මේ පුංචි පාද තියන කෙනා කොහෙන්ද ආවේ.. උන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න මේ මීගෝට හා එයාගෙ යාළුවන්ට ඉවසුමක් නැතිවෙනවා… මෙතනින් එහාට කතාව ඔයාලා අරගෙනම බලන්න. මම නවතිනවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

 

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram